1. IP JAyakodi

    Karoke සාප නිසා නිදාගන්න නෑ.

    අද නිදහස දවසේ අපේ ‌පැත්තෙ නාකියො ටිකක් තඩි බපල් එකක කැරෝකි දාන් අඩාවැටෙනවා මයික් වලින්. නිදාගන්න නෑ අපේ දරුවට. ගිහින් කියන්න බෑ උන් බීලා ඉන්නෙ. පොලිසියට කම්ප්ලෙන් කරන්න පුලුවන් කීයෙන් පස්සෙ ද මචන්ලා.
  2. IP JAyakodi

    Aliexpress එකේ සීන් එකක්... උදව් කරන්න

    මම Aliexpress එකෙන් phone 1ta කේබල් එකක් ඕඩර් කළා. (Baseues Official Store) ඒකේ ගාන ඩොලර් 3.2 ක් නමුත් මගේ කාඞ් එකෙන් රු.93 යි කැපිලා තියෙන්නේ. තාම බඩු ආවෙ නෑ. සති 2ක් වගේ ඕඩර් කරලා. එහෙන් ශිප් කරලා තියෙන්නේ. බඩු ලංකාවට ආවට පස්සෙ සල්ලි කැපෙයිද කාඞ් එකේ... මෙහෙම වෙච්ච අය ඉන්නවද . මොකක්ද මේ...
  3. IP JAyakodi

    මං ගෙදරින් යනවා බං .....

    ගෙයක් හැදුවා බං නිදහසේ ඉන්න හිතාගෙන ගෑණිගෙ ගෙදරත් අපේ ගෙවල් ලගමයි, ගෑණිගේ තාත්තයි,අම්මයි ආච්චි, නංගි එහෙම හැම වෙලේම අපේ ගෙදර, ඒක කමක් නැහැයි කියමුකෝ, මම කරන්නෙ ෆ‍්‍රී ලාන්සින් ඩිසයින් වැඩනේ, උන්ට ඒක ලැජ්ජාවක්ලු. හරි හමන් රස්සාවක් හොයාගන්නලු. ගැණිගෙ ඔලුවටත් ඒක දාලා. මොන හුත්තක්ද බං මුන්ට වෙලා...
  4. IP JAyakodi

    දුම්වාර්තාවක් ගැන උදව්වක් ඔ්නේ

    දුම්වාර්තාවක් ගැන උදව්වක් ඔ්නේ බයික් ගැන දන්න කෙනෙක් මේ දුම් වාර්තාවේ තත්ත්වෙ කොහොමද කියනවද ලොකු උදව්වක්. අපේ එළකිරියේ තිබ්බ විදිහට මමම කාබ් එක ටියුන් කලේ.... Bike 1 Pulsar 150 UG4.5 2016 Manufacture හැබැයි මේ වායුන් ගැන මට දැනුමක් නෑ.... පුලුවන් නම් දන්න කෙනෙක් කියන්න....
  5. IP JAyakodi

    ෆ‍්‍රී ලාන්සින් සහ ලංකාවේ සංස්කෘතිය?

    ෆ‍්‍රී ලාන්සින් සහ ලංකාවේ සංස්කෘතිය? අවුරුදු 15ක් ලංකාවේ හොඳ කම්පැණි එකක ග‍්‍රැෆික් ඩිසයින් කරලා කරලා මැරිලා මැරිලා ගෙයක් හදාගත්තා. ඒ අස්සේ ෆ‍්‍රීලාන්සින් වැඩ කරලා තමන්ටම කියලා වැඩ කරන්න කම්පියුටර් ප‍්‍රින්ටර් බඩු ටිකකුත් ගත්තා කාටවත් ණය නොවී, එකම හීනය වුණේ මෙච්චර දුක් විඳලා විඳලා කට්ට කාපු...
  6. IP JAyakodi

    FB උඹලට මේ වගේ සීන් වෙලා තියෙනවද? උඹලට මේ වග

    FB උඹලට මේ වගේ සීන් වෙලා තියෙනවද? උඹලට මේ වග මම හැමදාම යන තැන් වල දැකලා පුරුදු මිනිස්සු අපේ යාලුවොන්ගෙ Mutual Freinds ලත් නොවී අපිට People You May Know විදිහට FB Requset දාන්න පෙන්වනව... උඹලට හිතෙන්නැද්ද GPS හරහා අපි යන එන තැන් FB එකේ උන් Detect කරනවා කියලා
  7. IP JAyakodi

    ප්ලැටිනා 125 Chain 70000km දුවලා

    ප්ලැටිනා 125 Chain 70000km දුවලා මචන්ලා මගේ ප්ලැටිනා 125 බයික් එකක් තියෙනවා ඒක 2011 වසරේ ගත්තේ, අවුරුද්දකට කි.මී. 10000 ක් වගේ දිව්වේ, දැන් කී.මී. 70000ක් දුවලා. ප‍්‍රශ්නෙ මේකයි මේ බයික් එක මම හරියටම මේන්ටේන් කළා තිතටම. ඒ නිසා තාම මේකෙ චේන් ස්පොකට් ආපු ඒවමයි තියෙන්නෙ, චේන් ලොක් එක විතරක්...
  8. IP JAyakodi

    මචන්ලා හොඳ පර්ස් එකක් ගන්න පුලුවන් තැනක් &#348

    මචන්ලා හොඳ පර්ස් එකක් ගන්න පුලුවන් තැනක් &#348 මචන්ලා හොඳ පර්ස් එකක් (Men's Wallet) ගන්න පුලුවන් තැනක් කියන්න. උඹලාගෙ අත්දැකීම් අනුව හොඳ පර්ස් එකක් තෝරගන්නෙ කොහොමද කියලාත් කියන්න... පාවිච්චි කරන පර්ස් එකේ පොටෝ එකක් දාන්න පුලුවන් නම් එකත් ලොකු දෙයක්....
  9. IP JAyakodi

    නිදහස් දවසේ Chance එකක්

    නිදහස් දවසේ Chance එකක් ඊයේ ඉරක් කපලා ඉස්සර කරලා පොලීසියට අහුවුණා... ඊට පස්සෙ මම දඩ කන්න ලෑස්ති වෙලා ලයිසන් එකත් දුන්නා ඉතිං, පොලීසියෙ මහත්තුරු දෙන්නා මගේ විස්තර අහලා පිටට තට්ටුවක් දාලා කිව්වා අද නිදහස් දවස නිසා පොඩි චාන්ස් එකක් දෙන්නං ආයෙ වැරදි කරන්නෙපා කියලා. වෙලාව තමයි මගේ, හරි හොඳ...
  10. IP JAyakodi

    Bike Silanser malakada kanawata gahana spray

    Kawru hari dannawada bike wala malakada allanawata gahana spray 1e nama mokakda kiyala....
  11. IP JAyakodi

    Pulser users ..... Help me.....

    මචන්ලා මට ප්ලැටිනා 125 බයික් 1ක් තියෙනවා... මට පල්සර් 150 1ක් ගන්න ආසාවක් තියෙනවා. මගේ මාසික ආදායම රු 30000ක් විතර, පල්සර් 1 අරන් නඩත්තුවටත් එක්ක ලොකු වියදමක් යයිද මචන්ලා.... පොඩ්ඩක් පාවිච්චි කරන අය කියනවද?
  12. IP JAyakodi

    බත් පිඟනක් කන්න ගිහින් රස්සාව නැති වෙච්ච &#352

    බත් පිඟනක් කන්න ගිහින් රස්සාව නැති වෙච්ච Š සිංහල බෞද්ධයින් අනිවාර්යෙන් කියවන්න..... මටම වූ මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයකි. අපේ කොම්පැණියේ දවල්ට කෑම දෙනවා මචන් දෙන්නේ බුෆේ... (මෙලෝ රහක් නෑ ගොඩාක් වෙලාවට) ඉතින් මෙහෙම මාස 6ක් විතර ගියා. දවස් තුනකට කළින් ලොක්කා නීතියක් දාලා හැමෝම හැඳි ගෑරුප්පු වලින්...
  13. IP JAyakodi

    Me Song 1e hindi song 1 dannawada...??

    http://www.youtube.com/watch?v=w70ONB3ZQ8w Meke Original Song 1 danna ekek kiyapanko loku udawwak....
  14. IP JAyakodi

    නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්න&

    නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්න& මගේ රස්සාව ඩිසයින් මාසික ආදායම රු 20000 මම මගේ කෙල්ලත් එක්ක යාළුවෙලා දැනට අවුරුදු 5ක් වෙනවා. අපේ සම්බන්දෙට කෙල්ලගේ ගෙදරින් කිසිම කැමැත්තක් තිබ්ඛේ නෑ... ඒ ගැන හිතලාම ඒකි ලෙඩ වුණා.. විශාදය හැදුණා. පස්සේ කෙල්ලගේ ගෙදරින් ඒකි ලෙඩ වුණු නිසා මට කැමැත්ත...
  15. IP JAyakodi

    Life 1 එපා වුණා බන් ගණන් වලට S නිසා ....

    Life 1 එපා වුණා බන් ගණන් වලට S නිසා .... දැන් මට වැටුප රු 21000.00 (පෞද්ගලික ආයතනයක ඩිසයිනර්) වයස 24 බඳින් කලින් රජයේ රැකියාවක් ඕන නිසා දැම්මා රජයේ කළමනාකරණ සහකාර වලට. ඉන්ටව් ගියා... සහතික ඔක්කොම බලලා හොඳයි කිවා. උසස් පෙළ හරි. සාමාන්‍ය පෙළ ගණන් වලට එස් නේ පුතේ කිව්වා... සොරි පුතා. විභාගෙ...
  16. IP JAyakodi

    බජාජ් බයික් එකේ අවුලක් ... උදව්වක් දෙන්න මචෝ

    බජාජ් බයික් එකේ අවුලක් ... උදව්වක් දෙන්න මචෝ මචන් මගේ ප්ලැටිනා 125 බයික් එකේ ලොකු අවුලක් තියෙනවා. දන්න එකෙක් ඉන්නවනම් මේකෙ ලෙඩේ කොතනද කියලා කියන්න. මේකයි සීන් එක බයික් එක ගත්තු අලූත තෙල් හොඳට වැඩ කළා.. 20000 විතර පැද්දට පස්සේ තෙල් වැඩ කලේ 40 ක් වගේ. බයික් එක හොඳට පිකප් ගින්දර වගේ. එත් තෙල්...
  17. IP JAyakodi

    සයිලාන්සරේ ඇන්ටිකොරොස් ගෑවම අවුල්ද ?

    සයිලාන්සරේ ඇන්ටිකොරොස් ගෑවම අවුල්ද ? මචන්ලා මගේ platina බයික් එකේ සයිලන්සරේ ගොඩක් මලකඩ අල්ලගෙන එනව කර මුල හරියෙන්. මම ඒක්ට ඇන්ටිකොරොස් කියන පේනට් එක ගෑවා... ඊට පස්සේ මම අද රවුමක් ගියා.. සයිලන්සරෙන් පේනට් උනුවෙන ගඳක් එනවා... දැන් මොකද්ද බන් කරන්නේ... ගිනි ගනීවිද බන් ගමනක් යනකොට... දන්න කෙනෙක්...
  18. IP JAyakodi

    රැකියාවේ ආශ්චර්ය...

    රැකියාවේ ආශ්චර්ය... අනේ බන් උඹලත් ජොබ් කරනවා නේද? ඒත් ලංකාවේ හැටියට උපරිම මාසෙට හම්බකරන්න පුළුවන් සොච්චමක්නෙ මගේ පළමු වැටුප රු 9,000 පස්සේ ඒක 12000 වුණා ආයත් 15000 වුණා දැන් 20000 යි. වැඩට ඇවිත් අවුරුදු 3යි. පඩි වැඩිවුණු හැටියට බොසාට මුකුත් කියන්නත් බෑ.... ඒ්ත් බන් මේ වගේ පඩියකින් කොහොමද බන්...
  19. IP JAyakodi

    මාසෙ පඩිය = වෙඩින් 1 කට පමණයි.

    මාසෙ පඩිය = වෙඩින් 1 කට පමණයි. රස්සාවක් කරලා අපි සල්ලි හම්බ කරන්නේ කොච්චර අමාරුවෙන්ද? ඒත් වෙඩිමකට යන්න ඇඳුම් ආයිත්තම් ගන්න ගෑනිට සල්ලි ඉල්ලනවා මාසෙ පඩියට වැඩියෙන්... යකෝ මුන්ට සල්ලි වල අගයක් තේරෙන්නෙ නැති හැටි..... ඇයි බන් අපේ අම්මලා වගේ අරපිරිමැස්මෙන් අද කාලේ කෙල්ලො ජීවත් වෙන්නෙ නැත්තේ.....
  20. IP JAyakodi

    එළකිරි එන හොරු ගැන දැනගන්න...

    එළකිරි එන හොරු ගැන දැනගන්න... විරාජ් ගමගේ නමින් සිටින පොන්නයෙක් එළකිරියේ සියලු ත්රෙඩ් උස්සා උගේ නමින් බුකියේ Original Thread - http://www.elakiri.lk/forum/showthread.php?t=1612084 Duplicated Thread - https://www.facebook.com/AsylumLunatic

    No contents