මචන්,
අල්ලාහ් තාඅලාගේ මැවුම් අතරින් විශිශ්ටම නිර්මානය මිනිසායි..මිනිසාට සිතිමේ හැකියාවක්, විචාරන බුද්දියක් තියනවා..එතකොට මිනිසාට හොද නරක තේරුම් ගන්න පුලුවන්. අල්ලාහ් තාඅලාගේ අනෙකුත් නිර්මාන වන දේවදුතයන් 100%ක් ඔහුගේ අනට කීකරු වේ..අල්ලාහ් තාඅලා මිනිසා මැවීමට පෙර ඔහුගේ කැමත්ත විමසයි..ඒ කියාන්නේ...