ඉස්ලාමය සත්‍ය යැයි කිමට අල්ලහ් පහල කළ පෙර ආගම් 4 සාක්ෂියි. (මිනිසා හදාගත්ත ඒවා නොව)
අල්ලාහ් වක්තෘවරුන් වශයෙන් තෝරාගනු ලැබු
දාවූද් (දාවිත්) තුමාණන්ට සබුර් (ගීතාවලිය) ග්රන්ථයද,
මුසා (මෝසෙස්) තුමාණන්ට තව්රාත් (තෝරාහ්) ග්රන්ථයද,
ඊසා (ෙජ්සුස්) තුමාණන්ට ඉන්ජිල් (සුවිශේෂය) ග්රන්ථයද,
අල්-කුර්ආනයට පෙර අල්ලාහ් විසින් ප්රදානය කරනු ලැබු බව අල්-කුර්ආනයෙහි දැක්වේ.
ඒක හින්දා ස්වර්ගය අපාය ගැන කිසි සැකයක් තියාගන්න එපා.
ඉස්ලාමය කියන්නෙ ආගමක්වත් ධර්මයක්වත් නෙවෙයි. ව්‍යාප්තවාදයක්. ඒ ව්‍යාප්තවාදය කෙලවර වෙන්නෙ මහා ඛේදවාචකයකින්.
කාන්තාරේ අව්වේ පිච්චි පිච්චි, බොන්න වතුර නැතුව, හරියට ගෙයක් දොරක් නැතුව ඔටුව පිටේ නැගල ඇවිද ඇවිද හිටපු මිනිස්සුන්ට දිය ඇල්ලක්, මාලිගාවක්, උයන් වතු කියන්නෙ දිවය ලෝකේ වගේ තමා
තව කන්යාවියෝ 72 කිවම ආය ඉතිං ලොවෙත් දිව්‍ය ලෝකේ නෙ. හිතේ තියෙන ආසාවල් මේ ලෝකේ බැරි නං මැරුණට පස්සේ හරි ලබාගන්න තමා හිතන් ඉන්නෙ. 


