බුද්ධාගම දෙවියන් විසින් රකින බවට ශාක්ෂි : Mega

Jul 5, 2012
1,773
265
0

අනිත් එක දැන් උඹල ගංවතුරට අරවට මේවට අහුවෙලා බෙරිච්ච බුදුපිළිම පෙන්නල ඕක ප්‍රාතිහාර්යයක් කියල කියනවා. ඕක බලල මිනිස්සු ශ්‍රද්ධාව ඇති කර ගන්නව කියමුකො. හෙට ඔය මනුස්සය කැඩිලා බිඳිලා ගිය බුදුපිළිමයක් දැක්කොත් ඒ මනුස්සයාගේ ශ්‍රද්ධාව නැතිවෙනවනේ පටස් ගාල. හදිස්සියෙවත් රුවන්වැලිසෑය එහෙම ඉස්සර තිබිච්ච හැටි එහෙම දැක්කනං සසර කලකිරෙනව තනිකර පස් ගොඩක් නෙ. ඒ මනුස්සය හිතයි කෝ මම හිතන් හිටපුව ඔක්කොම බොරු නෙ කියල. ඒහෙම හිතල ඒ මනුස්සයාගේ ශ්‍රද්ධාව නැතිඋනොත් ඔන්න ඒ පාපෙත් උඹලටම තමයි.

එල මචං, මේවගේ රිප්ලයි එකකට කට උත්තර නැත.:P
 
Jul 5, 2012
1,773
265
0
සිංහලයන් යනු

5 මැටි සිමෙන්ති වලින් රූප හදලා ඒකට වදින බැතිමතෙක්
අප වඳින්නේ මැටි රූපයෙන් නිරූපිත පුද්ගලයාගේ ගුණයට මිස .. එම පස් ගොඩට නොවේ... ඒත් උඹලා වන්දනාව කියලා වහපු ගලක් වටේ කැරකෙනවා.... දෙවියන්ගේ නිවහන කියලා,,,
ගුණ වලට වැන්දා කියලා ඒක ඔයාට ගුණ වෙන්නේ නැහැ, අගුණ වෙනවා මිසක්. ඔයාගේ ජිවන අවශ්‍යතා මැටි රූපයට වැන්දා කියලා ලබා ගන්න බැහැ.

පස් පාරක් උඹලාගේ දෙවියන්ට වැන්දා කියලා කැන්සර් හැදිච්ච උන් සනීප උනාද? මැරෙන්න ගිය උන් බේරුනාද? ඇමරිකාව උඹලගේ පල්ලි කුඩු වෙන්ඩ බෝම්බ දාද්දි කෝ උඹලාගේ අල්ලාහ් හැන්ගිලාද? සිරියාවේ අම්මා අප්පා නැති මුස්ලිම් ලමයි දහස් ගානක් කන්ඩ බොන්ඩ නැතුව දුක් විඳින්නේ අල්ලාහ් උන්ගේ ජීවන අවශ්‍යතා පරිපූර්ණ කරල දීපු නිසාද?
 
collhk

Well-known member
  • බුද්ධ ධර්මය කියන්නෙ ඔය කොන්ක්‍රීට් ගොඩවල් නෙවේ මම දන්න විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය. පන්සල් බුදු පිළිම බෝ ගස් කියන්නෙ අපි වැඳුම් පිදුම් කරන්න හදාගත්ත සංකේත විතරයි. ඒවත් ලෝක ස්වභාවයට යටයි. බුදුහාමුදුරුවොත් ලෝක ස්වභාවයට අනුව වයසට ගිහින් පිරිනිවන් පාපු එකේ මේ කොන්ක්‍රීට් ගොඩවල් ගැන කවර කතාද ? අනික කවුරුහරි දෙවියෙක් මැරෙන මිනිස්සු දිහා නොබල බුදු පිළිම වලට ආරක්ෂාව දෙනවනං ඒ දෙයියා බුදුහාමුදුරුවන්ගේ බණ අහපු කෙනක් නං වෙන්න බෑ.

    බුදුහාමුදුරුවොත් පිරිනිවන් පෑව එකේ බුදුපිළිම ගැන කවර කථා ද? මිත්‍යා දුෂ්ටියෙන් මිදෙන්න බලන්න :P

    බුදුහාමුදුරුවොම කියල තියෙනවනේ මේ ලෝකේ දුවන්නේ නියාම ධර්ම උඩ කියල. ආපදාවක් උනාම බුදුපිළිමයක් විනාශ වෙන එකත් වෙන්නෙ ඔය නියාම ධර්ම වලට අනුවම තමා. පිළිමේ හදල තියෙනේ ආපදාවට ඔරොත්තු නොදෙන්න නං එක විනාශ වෙනව. එහෙනං බුදුහාමුදුරුවන්ට තිබුන හයවෙනි නියාම ධර්මෙකුත් උඩින් කියපු පහට අමතරව දාන්න දෙවියන්ගේ බලපෑම අනුවත් දේවල් වෙන්න පුළුවන් කියල. දෙවියෝ මිනිස්සුන්ගේ කර්මයට අනුව වෙනව කියන දේවල් නවත්තන්න උත්සහ කරන්නේ නැත්තන් අනිත් නියාම ධර්ම වලටත් ඇඟිලි ගහන්න ඕනෙකමක් නෑ නෙ නේද ?

    අපිට පෙන්නේ අපිට දකින්න ඕනේ දේ කියනවනේ. මෙතනත් එහෙම තමයි අනිත් සුන්බුන් අස්සේ අපිට බුදු පිළිමේ කැපිල පේනව ඒ ගැන විස්වාසේ තියෙන කෙනාට.

    බුද්ධ ධර්මය දෙවි වරු විසින් ආරක්ෂා කරනවා කියලා පිළිගැනීමක් තියෙනවා තමයි , ඒත් පිළිම පන්සල් ගස් කියන්නේ ධර්මයම නෙවේනේ බං , ඒවා විනාශ වෙනවා හැමදේම විනාශවෙන සුළුයි . ඒවාට දේවත්වයක් ආරුඩ කරන එකයි විහිළුව.. නැතුව උබගේ ශ්‍රද්ධාව ට හිනාවුන නෙමේ .

    :lol::lol::lol::lol::lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    යකෝ බුදුදහමෙ ශ්‍රද්දාව තමයි පලවෙනි තැන. ඒක නැත්තන් මොන මගුලක් වත් කරන්න බෑ.ඒකත් අමූලිකා ශ්‍රද්දාව අයින් කරල. මේවගේ ගොන් කතා වලට උත්තර නොදී ඉන්න තරමට හොඳයි..මේ ත්‍රෙඩ් එක බැලුවම පේනව බුදුදහමට හානි වෙලා තියන විදිය. මට ශුවට් උඹ දහම් පාසැල් ගිහින් නෑ වැස්සකට වත්.මේ ගොන්නු හදන්න බෑ උඹල බොරුවට මේවට උත්තර බදින්න යන්න එපා මුන් මිත්‍යදෘෂ්ඨියේ හිටියම අපිට පුකද..ඔහේ යන වලකට යන්නෙ නැතෑ

    අම්බරුවෝ බුදු දහමේ ප්‍රාතිහාර්ය තියෙන්නේ පිලිම වල නෙවෙයි. හරියට ශ්‍රද්ධාව ඇතිවෙන්න නම් ත්‍රිපිටකය කියපවපං. ත්‍රිපිටක ධර්මය තරම් ප්‍රාතිහාර්යක් තව තියෙනවද බෞද්ධයන්ට?

    මාත් ගිහින් තියෙනව දහම් පාසල් -වජිරඥානෙට ගියේ. කාලකන්නි තමයි ඉන්න තරමක් හිටියේ, පාලි උගන්නන්න කියලා හමුදුරු වරු කොල්ලන්ගේ පිටවල් පැලුවා. ශිෂ්‍ය නායකයෝ කියල සෙට් එකක් කොල්ලන්ට නෙලුවා, උන්ම ඊට පස්සේ කාර් වලින් බහින ලමා සාරි ඇඳං ආපු කෙල්ලන්ට සෙම පෙරනවා. මහා මගෝඩියක් යකෝ දහම් පාසැල් කියන්නේ. ඒකෙන් ඉගෙන ගත්ත දර්මයක් නෑ. ක්‍රෝධයයි රාගයයි නම් වර්ධනය වුනා!
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    කල්පයක් ඉන්න පුළුවන්කම තිබුන කියල කියනව, එත් හිටියේ නෑ නෙ නේද ? උන්වහන්සේත් ස්වාභාවධර්මෙට ඉඩ දීල පිරිනිවන් පෑව, එකට එරෙහි වෙන්න ගියේ නෑ නෙ. ස්වභාවිකව මනුස්ස ශරිරෙකට වයසත් එක්ක එන ලෙඩ රෝග අරව මේවා ඔක්කොම උන්වහන්සේටත් හැදුන නෙ. නැද්ද ?

    පස්සේ කාල වල කටින් කට එනකොට නැත්තන් පොත් ලියවෙනකොට ශ්‍රද්ධාව වැඩි කමට ඔය කල්පයක් ඉන්න පුළුවන් කම තිබුන, ආනන්ද හාමුදුරුවෝ ආරාධනා නොකළ නිසා අවස්තාව නැතිඋනා වගේ කතා එන්න ඇති කියල මම නං හිතන්නේ. :oo:
    ගොනා උනාට කමක් නෑ තප්පුලන්න එපා බන්.. :lol::lol:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ගුණ වලට වඳින්නේ අපිට ඒවා ගන්න නෙවේ බන් ගුණ තියෙන කෙනාට කරන ගරු කිරීමක් විදිහට. බුදුහාමුදුරුවන්ට වඳින්නේ උන්වහන්සේට කරන ගරු කිරීමක් විදිහට. නැතුව පිළිමෙට වැඳලා කන්න බොන්න ඉල්ලන්නේ නෑ, එහෙම හම්බවෙන්නෙත් නෑ. උදේ හවා වැන්දේ නැත්තන් දඬුවම් හම්බෙයි කියල ගැහි ගැහි බයට වඳින්නෙත් නෑ. බුදුහාමුදුරුවෝ අපිට වඳින්න කියල අණ කරලත් නෑ. වැන්දේ නෑ කියල අපි අපායේ යන්නෙත් නෑ.

    ඔව් අපි අල්ලහ්ට බයයි. උදේ හවස නැමදුම් නොකලොත් දඩුවම් තියෙනවා. ඒ වගේම අපි නැමදුම් කරන්නේ ඉතාමත් සතුටින්, එහි ප්‍රතිඵලය ස්වර්ගය.
    සහෝදරයා, මේවා ඔයාටත් අදාලයි. මම බුද්දාගම කියලා ඛේරෙන් බැහැ.

    ඔයා දෙයියන්ට වඳින්නේ ජිවන අවශ්‍යතා ලබාගන්නද ?
    ඔව්

    මොනවද දැන් ඔයාට හම්බෙල තියෙන්නෙ. මාසේ අන්තිමට හාල් පොල් මල්ලක් දෙයියෝ ගෙනත් දෙනවද ? නැත්තන් ගෙදර අතුගාන්න එහෙම උදව්වට එනවද ? ආසයි දැනගන්න.

    6-95. නියත වශයෙන්ම ධාන්‍ය බීජ හා පළතුරු ඇට අංකුර ලන්නේ අල්ලාහ්ය. ඔහු අජීවයෙන් ජීවය බිහි කරයි. තවද ජීවයෙන් අජීවය බිහි කරන්නාද වේ. මේ (සියල්ලක්ම කරන්නේ) අල්ලාහ්ය. (එසේ නම්) නුඹලා මං මුළා කරවනු ලබන්නේ කෙසේද? -අල්-කුර්ආනය

    වී ඇටයක් වත් අල්ලහ් පිටකරේ නැත්නම්, මිනිසාට පුළුවන්ද වී ඇටයක් හදන්න. (දැන් කියන්න එපා අපි වගා කරනවා කියලා - වී ඇටයක්
    අංකුර ලන්නේ අල්ලාහ්ය.)

    ගෙදර අතුගාන්න අවශ්‍ය කොසු මිට, පොල් කෙදි දෙන්නෙත් අල්ලාහ්ය.)

    ගෙදර අතුගාන්න ඔයාට අත පය ඇස ශක්තිය දුන්නෙත් අල්ලාහ්ය.)

    මේ වගේ තර්ක කරන්න මොළය
    දුන්නෙත් අල්ලාහ්ය.)

    මේවා ඇත්තද බොරුද කියලා, ඔයා මතු අනිවාර්්‍යයෙන්ම (කිසිම සැකයක් නැත) දැනගන්නේය. එය මරණයට පෙර දැනගනිත්වා! කියලා මම ප්‍රර්ථනා කරමි.
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ගෙදර අතුගාන්න ඔයාට අත පය ඇස ශක්තිය දුන්නෙත් අල්ලාහ්ය.)

    මේ වගේ තර්ක කරන්න මොළය
    දුන්නෙත් අල්ලාහ්ය.)

    මේවා ඇත්තද බොරුද කියලා, ඔයා මතු දැනගන්නේය. එය මරණයට පෙර දැනගනිත්වා! කියලා මම ප්‍රර්ථනා කරමි.

    මට නම් කන්න දින්න දීපු දෙමව්පියො තම දුන්නෙ .උබට දුන්නෙ අල්ලද කියල අම්මගෙන් අහල බලපන්
     
    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    ගෙදර අතුගාන්න ඔයාට අත පය ඇස ශක්තිය දුන්නෙත් අල්ලාහ්ය.)

    මේ වගේ තර්ක කරන්න මොළය
    දුන්නෙත් අල්ලාහ්ය.)

    මේවා ඇත්තද බොරුද කියලා, ඔයා මතු දැනගන්නේය. එය මරණයට පෙර දැනගනිත්වා! කියලා මම ප්‍රර්ථනා කරමි.
    මචන් මූන්ට ඔනේ තමන්ගේ තර්කය හරි කියලා වැඩකාරයෝ කියලා පෙන්න ගන්න.. ඇත්ත දැනගන්න නෙමේයි..මුන්ගේ යටි හිත දන්නවා ඇත්ත මොකක්ද කියලා..පිලිගන්න බයයි..මුන්ව සමාජයේන් ඇත් කරාවි කියලා...අද මහ ලොකුවට කරන පින් අතේ වැඩ බොහොමයක් තම බුද්ද දර්ශනයේ කියපු දේවල්ද..ඉස්ලාම් ආගමිකයින් ඔහුන්ගේ ආගම සදහ හුගක් ලැදි...එව්වා දැක්කහම මූන්ට වාවන්නේ නැහැ.. එ නිසා මුන්ට ඔනේ තමන් කරන දේවල් හරි කියල පෙන්න ගන්න..අනේද කියන්නේ...
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ගෙදර අතුගාන්න ඔයාට අත පය ඇස ශක්තිය දුන්නෙත් අල්ලාහ්ය.)

    මේ වගේ තර්ක කරන්න මොළය
    දුන්නෙත් අල්ලාහ්ය.)

    මේවා ඇත්තද බොරුද කියලා, ඔයා මතු අනිවාර්්‍යයෙන්ම (කිසිම සැකයක් නැත) දැනගන්නේය. එය මරණයට පෙර දැනගනිත්වා! කියලා මම ප්‍රර්ථනා කරමි.

    එතකොට මචං සූර්‍යා මඩ වලකට බහින්ව කීවෙත් අපිද?
    ලෝකෙ පැතලි රොටියක් කීවෙත් අපිද?

    අපි වගේ අල්ල පිලි නොගන්න උන්ව මැව්වේ කවුද?
    අල්ලව මැව්වේ කවුද?
    :dull:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka

    මට නම් කන්න දින්න දීපු දෙමව්පියො තම දුන්නෙ .උබට දුන්නෙ අල්ලද කියල අම්මගෙන් අහල බලපන්

    මේවා ඇත්තද බොරුද කියලා, ඔයා මතු අනිවාර්්‍යයෙන්ම (කිසිම සැකයක් නැත) දැනගන්නේය. එය මරණයට පෙර දැනගනිත්වා! කියලා මම ප්‍රර්ථනා කරමි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ගෙදර අතුගාන්න ඔයාට අත පය ඇස ශක්තිය දුන්නෙත් අල්ලාහ්ය.)

    මේ වගේ තර්ක කරන්න මොළය
    දුන්නෙත් අල්ලාහ්ය.)

    මේවා ඇත්තද බොරුද කියලා, ඔයා මතු අනිවාර්්‍යයෙන්ම (කිසිම සැකයක් නැත) දැනගන්නේය. එය මරණයට පෙර දැනගනිත්වා! කියලා මම ප්‍රර්ථනා කරමි.

    මචන් මට මේක කියපන්කො, මම අල්ලා දෙවියන්ට වඳින්නේ නෑ. උඹ දවසට පස් පාරක් වඳිනවා. දැන් උඹ කියනවනේ උඹලට දෙයියෝ සලකනවා කියල ඔය වඳින එකට. අපි වඳින්නේ නැති හින්ද එහෙනං අපිට දඬුවම් හම්බෙන්න ඕනේ නෙ.

    මම වි ඇටයක් පැල කරොත් එක පැලවෙන්නේ නැද්ද, නැත්තන් උඹල පැල කරොත් එකෙන් වැඩිපුර අස්වැන්න හම්බෙනවද ? උඹලටත් අපිට වගේම ලෙඩ රෝග හැදෙනව මැරෙනව, හදිස්සියේ ගංවතුරක් ආවොත්, කන්දක් නාය ගියොත් උඹලත් අපි වගේම යටවෙනව නෙ. කෙටියෙන්ම කිවොත් උඹල මුස්ලිම් කියල දෙවියන්ට වැන්ද කියල කිසිම දෙයක් උඹලට විශේෂෙන් හම්බෙලා නෑ නෙ ? අපි වගේම තමා උඹලත් තමන් හම්බ කරගෙන කෑවොත් බීවොත් මිසක් දෙවියන්ගෙන් කිසිම දෙයක් උඹලට ලැබිල තියෙනවද මේ වෙනකන් ?

    දැන් උඹ කියයි අපිට ස්වර්ගේට යන්න හම්බෙනව නෙ මැරුණට පස්සේ කියල. මේ ලෝකේදි දෙයියන්ට දවසට පස් පාර ගානේ මෙච්චර වැඳලත් කිසි දෙයක් අපිට වඩා හම්බෙච්ච නැති එකේ උඹල හිතනවද මැරුණට පස්සෙත් වෙනසක් වෙයි කියල.

    අමතක නොකර reply එකක් දාපන්.
     
    VERY GOOD QUESTION. RIYAS PLS GIVE HIM ANSWER.
    REALLY APRECIATE YOUR QUESTION.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මචන් මට මේක කියපන්කො, මම අල්ලා දෙවියන්ට වඳින්නේ නෑ. උඹ දවසට පස් පාරක් වඳිනවා. දැන් උඹ කියනවනේ උඹලට දෙයියෝ සලකනවා කියල ඔය වඳින එකට. අපි වඳින්නේ නැති හින්ද එහෙනං අපිට දඬුවම් හම්බෙන්න ඕනේ නෙ.

    යාළුවා, ඔයා තවම මැරුනෙ නැහැනේ. ඔයාට තවම අවස්ථාව තියෙනවා අල්ලහ්ගේ ආදරය දිනා ගන්න. කරන්න තියෙන්නේ මේච්චරයි, අල්ලහ්ව විශ්වාස කරන්න, නබි තුමාගේ් ජිවිතය පිලිපදින්න

    3-85. (මෙම අවනත වීමේ මාර්ගය වන) ඉස්ලාමය හැර, (කවර හෝ අන්‍ය) දහමක් අනුගමනය කරන්නකුවේද ඔහුගෙන් එය (දහම) කිසි විටෙක පිළිගනු නොලැබේ. තවද ඔහු පරලොවදී පරාජිතයින්ගෙන් කෙනෙක් වේ. අල්-කුර්ආනය

    3-89. එහෙත් ඉන්පසු පශ්චාත්තාප වී (තමන්ගේ කි‍්‍රයාවන්) නිවැරදි කරගන්නා අය හැරය. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලි හා දයාන්විත වේ. අල්-කුර්ආනය

    4-106. තවද අල්ලාහ්ගෙන් සමාව අයදිනු. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලි සහ දයාන්විතය.

    මම වි ඇටයක් පැල කරොත් එක පැලවෙන්නේ නැද්ද, නැත්තන් උඹල පැල කරොත් එකෙන් වැඩිපුර අස්වැන්න හම්බෙනවද ? උඹලටත් අපිට වගේම ලෙඩ රෝග හැදෙනව මැරෙනව, හදිස්සියේ ගංවතුරක් ආවොත්, කන්දක් නාය ගියොත් උඹලත් අපි වගේම යටවෙනව නෙ. කෙටියෙන්ම කිවොත් උඹල මුස්ලිම් කියල දෙවියන්ට වැන්ද කියල කිසිම දෙයක් උඹලට විශේෂෙන් හම්බෙලා නෑ නෙ ?
    මේ ලෝකයේදි අල්ලහ්ව විශ්වාස කරත් නැතත් එයාට ලියපු ජිවන අවශ්‍යතා ලැඛෙනවා.

    අපි වගේම තමා උඹලත් තමන් හම්බ කරගෙන කෑවොත් බීවොත් මිසක් දෙවියන්ගෙන් කිසිම දෙයක් උඹලට ලැබිල තියෙනවද මේ වෙනකන් ?
    වෙනසක් තියෙනවා. ඔයාල අල්ලහ්ගෙන් ඉල්ලන්නේ නැහැ. නමුත් ඔයාට තීරණය කර තිඛෙන
    ජිවන අවශ්‍යතා ලැඛෙනවා.
    අපි
    අල්ලහ්ගෙන් ප්‍රර්ථනා කර අපේ ජිවන අවශ්‍යතා
    ලබා ගන්නවා.

    දැන් උඹ කියයි අපිට ස්වර්ගේට යන්න හම්බෙනව නෙ මැරුණට පස්සේ කියල. මේ ලෝකේදි දෙයියන්ට දවසට පස් පාර ගානේ මෙච්චර වැඳලත් කිසි දෙයක් අපිට වඩා හම්බෙච්ච නැති එකේ උඹල හිතනවද මැරුණට පස්සෙත් වෙනසක් වෙයි කියල.

    4-57. විශ්වාස කර යහපත් කි‍්‍රයාවන්හි යෙදුණු අය වන ඔවුන් අපි එහි යටින් දිය ඇළි ගලා බස්නා ස්වර්ගයට ඇතුළත් කරමු. ඔවුන් එහි සදාකල්හිම වෙසෙනු ඇත. එහි ඔවුනට පවිත‍්‍ර වූ සහකාරියෝද වෙති. තවද අපි ඔවුන් ඉතා පුළුල් වු සෙවනැල්ලෙහි ඇතුළත් කරන්නෙමු.
    අල්-කුර්ආනය

    අමතක නොකර reply එකක් දාපන්.

    ඉස්ලාමය සත්‍ය යැයි කිමට අල්ලහ් පහල කළ පෙර ආගම් 4 සාක්ෂියි. (මිනිසා හදාගත්ත ඒවා නොව)

    අල්ලාහ් වක්තෘවරුන් වශයෙන් තෝරාගනු ලැබු
    දාවූද් (දාවිත්) තුමාණන්ට සබුර් (ගීතාවලිය) ග‍්‍රන්ථයද,
    මුසා (මෝසෙස්) තුමාණන්ට තව්රාත් (තෝරාහ්) ග‍්‍රන්ථයද,
    ඊසා (ෙජ්සුස්) තුමාණන්ට ඉන්ජිල් (සුවිශේෂය) ග‍්‍රන්ථයද,
    අල්-කුර්ආනයට පෙර අල්ලාහ් විසින් ප‍්‍රදානය කරනු ලැබු බව අල්-කුර්ආනයෙහි දැක්වේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මේ ලෝකයේදි අල්ලහ්ව විශ්වාස කරත් නැතත් එයාට ලියපු ජිවන අවශ්‍යතා ලැඛෙනවා.
    ..
    වෙනසක් තියෙනවා. ඔයාල අල්ලහ්ගෙන් ඉල්ලන්නේ නැහැ. නමුත් ඔයාට තීරණය කර තිඛෙන ජිවන අවශ්‍යතා ලැඛෙනවා.
    අපි අල්ලහ්ගෙන් ප්‍රර්ථනා කර අපේ ජිවන අවශ්‍යතා
    ලබා ගන්නවා.
    එක තමයි මචන් මම ඇහුවේ කලින් එහෙම එකකට උදාහරණයක් දෙන්න කියල. අපිට අල්ලා විස්වාස නොකර ලැබිල තියෙන දේවල් සහ ඔයාල අල්ලා විස්වාස කරල, ප්‍රාර්ථනා කරලා ගත්තු ඒවා ගැන. දෙකේ වෙනසක් තියෙනවද, එහෙනං ඔයාල විශේෂෙන් ලබාගත්ත දේවල් මොනවද කියල. එකට උත්තරයක්ලබුනේ නැහැ :(

    එහෙම නැත්තන් මේ ලෝකෙදි අපි ඔක්කොටම ලැබෙන්නේ එකම සැලකීම හැබැයි මුස්ලිම් වරු විතරක් ස්වර්ගෙට යනව කිවොත් හරිද ?
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    නිවන් දකින්නට දේශනා කළා ධර්මස්කන්දයෙන් ලවුකික ජීවිතයේදී එන හැම සිද්දියක්ම පැහැදිලි කරන්න බැහැ. මොකද බුදුරජාණන් වහන්සේ එයින් පිට දෙයක් දේශනා කලේ කෙනෙක් සමග සංවාදයක් යන අවස්ථා වලදී බොහෝ වෙලාවට. හැම වෙලේම මතකෙට ගන්න ඕනේ දෙයක් තමා ලෝකෙට ඇලෙන්න බැදෙන්න යන වැඩපිළිවෙලක් තමන් ගේ තියනවා නම් බුදුදකමින් තමන්ගේ ජිවිතේට ගන්න දේවල් අල්පයි. මොකද පරස්පර ගමනක් නිසා. නමුත් ලෝකේ සුගති උප්ප්පතියකට හේතු හදා ගන්න පුළුවන්. එත් අද්යාත්මික දිවුනුව අඩුයි. නමුත් කෙනෙක් ලෝකේ අසාරත්වය දිනෙන් දින දකිනවා නම් තමන්ගේ ලවුකික ජීවිතය ඒ අනුව හද ගස්සවා ගන්න බුදු දාහමේන් ගන්න සැහෙන සැරයක් තියනවා. මේ වගේ සාකච්චා වල ගටුම වෙන්නේ හැම දේම සුත්‍ර දේශනා වලට අනුව හොයන්න යන එක. බැරි කමක් නැහැ. එකට තමා සංගයා වහන්සේලා වැඩ ඉන්නේ. ධර්මය නිතර පුරුදු පුහුණු කරන උන්වහන්සේලාට පුළුවන් නිතර භාවිතා නොවන එත් ජිවිතයට යමක් ඇත්නම් ඒහෙම දෙයක් බොහොම අනුකම්පාවෙන් සරලව පැහැදිලිව කියලා දෙන්න. එත් දැන් ඉන්න අය බුද්ධ ධම්ම කෙසේ වෙතත් සංගයා වහන්සේලා ගැන නම් අන්තිම පහත ගවුරවයක් තියෙන්නේ. සඟ සභා වලින් කල යුතු දේ ගිහියන්ගේ අතට අරගෙන කරන බවක් පෙන්නේ. හැබැයි ඊටත් වඩා. (අන්තිම පහත් බාෂාවෙන් කතා කරන එක එහෙම) මේ thread එකෙත් ඉන්නවා. හැබැයි එහෙම අය තනියම නිවන් දකින්න වෙන්න ඇති කල්පනා කරගෙන ඉන්නේ. නමුත් මතක තියා ගන්න ඕනේ දෙයක් තමා මොන තත්වෙන් හිටියත් ගවුතම බුද්ධ ශාසනේ පැවිදි උන උත්තමයෙකු අයිති වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ පටන් පැවතගෙන එන සඟ රත්නයට. අපි දානයක් පුජා කරද්දී පවුද්ගලික දාන නොදෙනවා වගේම නින්දාවත් එසේම වෙනව කියලයි මගේ අදහස. ඒ අදහස එහෙම උනත් තමන්ට වඩා සීලයෙන් උසස් කෙනෙකුට පහත් යැයි සම්මත වචනයෙන් කතා කරන එක දෙලොවටම අවැඩක් වෙන වැඩක්.

    මාතෘකාවට අදාලව කතා කරනවා නම් දෙවියන් කියන්නනේ බුදුරජාණන් වහ්සේ පවා දේශනා කල සිටින එහෙත් අපිට පෙන්නේ නැති ජීවින් කොටසක්. එත් ගුණ ධර්ම වලින් මනුස්සයන්ට වඩා යම් මට්ටමක් තියන නිසා තම ඒ වගේ භාවයක් හම්බෙලා තියෙන්නේ. දෙවිවරු අතරත් අග්‍ර වෙන්න මහා කුසල කාර්ම කරන්න ඕනේ. නමුත් බුද්ධ ශාසනයක් නොතිබ්බ කාලයට වඩා දෙවියන්ට මිනිස්සුන්ට මහා කුසල් වඩා ගන්න පුළුවන් එහෙම තියන කාලයක් අපුවහම. එක නිසා නිවන් නොදකින්න උනත් ලොකු පැහැදීමක් ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ සහ සන්ගරත්නය ගැන. ඒ වගේම බුද්ධ ශාසනය උදෙසා පුජා කල පුජා වස්තු ගැන උනත්. සාරලා උදාහරණයක් ගත්තොත්, නිතර පන්සල් නොයන මිනිස්සු ඉන්න ගමක උනත් පිටින් ඇවිල්ල කෙනෙක් වෙහෙර විහාරේ විනාස කරනවා බෝධියේ අතු කපනවා කිඋවොත් මොන වැඩේ තිබ්බත් දාල දුවලා ගිහින් බෙර ගන්නවා වගේ, දෙවියනුත් තමන්ට හැකි පමණින් බුද්ධ ශාසනයට පුජා කල පුජා වස්තු ආරක්ෂා කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම හැමෝන දන්නා දෙයක්නේ දෙවියන් ජිවත් වෙන්නේ පින් අනුමෝදම් කරගෙන කියලා සරණ නොගිය දෙවිවරු උනත් සමහර විට තමන්ට දිනපතා මහා කුසලයක් කරලා දෙන තැනක් විනාස වෙනවට අකමැති වෙන්න පුළුවන්. ඒ නිසාම ඒ වගේ තැන් ආරක්ෂා කරනවා වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරලා තියනවා මෙත්තානිසංස සුත්‍රයේ කෙනෙක් මයිත්‍රීය වඩනවා නම් දෙවියෝ ආරක්ෂා කරනවා කියලා.
     
    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    එක තමයි මචන් මම ඇහුවේ කලින් එහෙම එකකට උදාහරණයක් දෙන්න කියල. අපිට අල්ලා විස්වාස නොකර ලැබිල තියෙන දේවල් සහ ඔයාල අල්ලා විස්වාස කරල, ප්‍රාර්ථනා කරලා ගත්තු ඒවා ගැන. දෙකේ වෙනසක් තියෙනවද, එහෙනං ඔයාල විශේෂෙන් ලබාගත්ත දේවල් මොනවද කියල. එකට උත්තරයක්ලබුනේ නැහැ :(

    එහෙම නැත්තන් මේ ලෝකෙදි අපි ඔක්කොටම ලැබෙන්නේ එකම සැලකීම හැබැයි මුස්ලිම් වරු විතරක් ස්වර්ගෙට යනව කිවොත් හරිද ?

    මචන් මෙන්න මේකයි..ඔයා විශ්වාස නොකිරිමෙන් විපාකය ඔයාට හම්බ වෙන්නේ මේ ලොකයේදි නෙමේයි..එකට වෙනම ලෝකයක් තියනවා..මේ ලොකයේදි හැමොටම සමාන අවස්තා තමා දීලා තියෙන්නේ...තව කිව්වොත් ඔයාලට වඩා විශ්වාස කරන අපිට පරික්ශන වැඩියි...ඒ කියන්නේ මුහුන දීමට සිදු වන ප්‍රශ්න වැඩිය..අල්ලාහ් විසින් හුගක්ම පරික්ශනයට ලක් කරන්නේ අල්ලාහ් ආදරය කරන අයටයි.. එනම් තමන්ව අල්ලාහ් වෙත ලගා කර ගැනිමටය...එම පරික්ශන තුලින් තමන් හරි මාර්ගය තෝරා ගන්නේද ඔහුන්ට අනිවාර්යෙන්ම ස්වර්ගය ලබා ගත හැක..

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මචන් මෙන්න මේකයි..ඔයා විශ්වාස නොකිරිමෙන් විපාකය ඔයාට හම්බ වෙන්නේ මේ ලොකයේදි නෙමේයි..එකට වෙනම ලෝකයක් තියනවා..මේ ලොකයේදි හැමොටම සමාන අවස්තා තමා දීලා තියෙන්නේ...තව කිව්වොත් ඔයාලට වඩා විශ්වාස කරන අපිට පරික්ශන වැඩියි...ඒ කියන්නේ මුහුන දීමට සිදු වන ප්‍රශ්න වැඩිය..අල්ලාහ් විසින් හුගක්ම පරික්ශනයට ලක් කරන්නේ අල්ලාහ් ආදරය කරන අයටයි.. එනම් තමන්ව අල්ලාහ් වෙත ලගා කර ගැනිමටය...එම පරික්ශන තුලින් තමන් හරි මාර්ගය තෝරා ගන්නේද ඔහුන්ට අනිවාර්යෙන්ම ස්වර්ගය ලබා ගත හැක..

    මූත් අරූගෙම ෆේක් එකද කොහෙද? :lol: කොහොමද ලිස්සලා ගිය ලස්සන. :lol::lol:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මචන් මෙන්න මේකයි..ඔයා විශ්වාස නොකිරිමෙන් විපාකය ඔයාට හම්බ වෙන්නේ මේ ලොකයේදි නෙමේයි..එකට වෙනම ලෝකයක් තියනවා..මේ ලොකයේදි හැමොටම සමාන අවස්තා තමා දීලා තියෙන්නේ...තව කිව්වොත් ඔයාලට වඩා විශ්වාස කරන අපිට පරික්ශන වැඩියි...ඒ කියන්නේ මුහුන දීමට සිදු වන ප්‍රශ්න වැඩිය..අල්ලාහ් විසින් හුගක්ම පරික්ශනයට ලක් කරන්නේ අල්ලාහ් ආදරය කරන අයටයි.. එනම් තමන්ව අල්ලාහ් වෙත ලගා කර ගැනිමටය...එම පරික්ශන තුලින් තමන් හරි මාර්ගය තෝරා ගන්නේද ඔහුන්ට අනිවාර්යෙන්ම ස්වර්ගය ලබා ගත හැක..
    ඔන්න ඔතන තමා බන් ප්‍රශ්නේ එන්නෙ. ඔයා දන්නේ කොහොමද ඔය ස්වර්ගය ඇත්තටම තියෙන එකක් කියල ? ගිය අය කවුරුවත් ඔයාට කියල තියෙනවද ? නැත්තන් මැරෙන අය යනව දැකල තියෙනවද ? නෑ නෙ. පොතේ තියෙන හින්ද ඔයාල හිතන් ඉන්නව ස්වර්ගයක් ඇති කියල. ඔහොම එකක් තිබ්බේ නැත්තන් මොකෝ වෙන්නෙ කියල හිතල බැලුවද නිකමටවත්. අනික බලපන්කො ඔකේ තියෙන ජාති, දියඇලි, ලස්සන කන්‍යාවියෝ, පලතුරු වතු, උයන් එහෙම නෙ. ඕව මෙහෙත් තියෙන්නෙ බන් සල්ලි තියෙනවනන් ඔනතරන් ගන්න පුළුවන් නෙ. හරියට හම්බෙයිද කියලවත් ෂුවර් එකක් නැති දේකට උඹල දවසට පස් පාරක් වැඳ වැඳ මුළු ජීවිත කාලෙම වියදන් කරන අතරේ අනිත් මිනිස්සු මේ ලෝකෙදීම ඔය සැප ගන්නව, උඹල නිකන් මහන්සිවෙනව.

    අනික අල්ලා නං අපිව මැව්වේ, මොනවද බන් පරීක්ෂණ කර කර අපේ ආය අපේ බලන්න තියෙන්නෙ. අල්ලා කියන්නෙ සියල්ල දත්, සියල්ලම නිර්මාණය කරපු කෙනා නෙ. පරීක්ෂණ කරන්න ඕනෙ අපි නොදන්න දේවල් ගැන ඉගෙනගන්න නෙ. එකෙන් කියවෙන්නේ අල්ලා දන්නේ නැති දේවලුත් තියෙනව කියන එකයි.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඔන්න ඔතන තමා බන් ප්‍රශ්නේ එන්නෙ. ඔයා දන්නේ කොහොමද ඔය ස්වර්ගය ඇත්තටම තියෙන එකක් කියල ? ගිය අය කවුරුවත් ඔයාට කියල තියෙනවද ? නැත්තන් මැරෙන අය යනව දැකල තියෙනවද ? නෑ නෙ. පොතේ තියෙන හින්ද ඔයාල හිතන් ඉන්නව ස්වර්ගයක් ඇති කියල. ඔහොම එකක් තිබ්බේ නැත්තන් මොකෝ වෙන්නෙ කියල හිතල බැලුවද නිකමටවත්. අනික බලපන්කො ඔකේ තියෙන ජාති, දියඇලි, ලස්සන කන්‍යාවියෝ, පලතුරු වතු, උයන් එහෙම නෙ. ඕව මෙහෙත් තියෙන්නෙ බන් සල්ලි තියෙනවනන් ඔනතරන් ගන්න පුළුවන් නෙ. හරියට හම්බෙයිද කියලවත් ෂුවර් එකක් නැති දේකට උඹල දවසට පස් පාරක් වැඳ වැඳ මුළු ජීවිත කාලෙම වියදන් කරන අතරේ අනිත් මිනිස්සු මේ ලෝකෙදීම ඔය සැප ගන්නව, උඹල නිකන් මහන්සිවෙනව.

    අනික අල්ලා නං අපිව මැව්වේ, මොනවද බන් පරීක්ෂණ කර කර අපේ ආය අපේ බලන්න තියෙන්නෙ. අල්ලා කියන්නෙ සියල්ල දත්, සියල්ලම නිර්මාණය කරපු කෙනා නෙ. පරීක්ෂණ කරන්න ඕනෙ අපි නොදන්න දේවල් ගැන ඉගෙනගන්න නෙ. එකෙන් කියවෙන්නේ අල්ලා දන්නේ නැති දේවලුත් තියෙනව කියන එකයි.

    ඉස්ලාමය සත්‍ය යැයි කිමට අල්ලහ් පහල කළ පෙර ආගම් 4 සාක්ෂියි. (මිනිසා හදාගත්ත ඒවා නොව)

    අල්ලාහ් වක්තෘවරුන් වශයෙන් තෝරාගනු ලැබු
    දාවූද් (දාවිත්) තුමාණන්ට සබුර් (ගීතාවලිය) ග‍්‍රන්ථයද,
    මුසා (මෝසෙස්) තුමාණන්ට තව්රාත් (තෝරාහ්) ග‍්‍රන්ථයද,
    ඊසා (ෙජ්සුස්) තුමාණන්ට ඉන්ජිල් (සුවිශේෂය) ග‍්‍රන්ථයද,
    අල්-කුර්ආනයට පෙර අල්ලාහ් විසින් ප‍්‍රදානය කරනු ලැබු බව අල්-කුර්ආනයෙහි දැක්වේ.

    ඒක හින්දා ස්වර්ගය අපාය ගැන කිසි සැකයක් තියාගන්න එපා.