"ඕවා ඔක්කම දැන් මැනුවල් වෙන්නේ. මුලින් automated උනත් ඒ system අවුල් කරලා අලුතෙන් රස්සා දෙන්න ඕන නිසා. දැන් ඉතින් කඩදාසි කොළ වල ගණන් හද හදා database update කරනවා දේශපාලන පත් වීම් වලින් ආපු O/L IT කරපු අය." 👈 කියලා තමා හිතෙන්නේ. ඩයලොග් නම් ඔක්කම system එකෙන්ම calculate වෙලා update වෙනවා. SLT...