Loan එකද Lease එකද වාසි? හේතුවත් කියන් යන්න. Loan rate එක 22% Lease rate එක 18%
R rambo321 Well-known member May 15, 2022 1,708 1 2,085 113 Jul 5, 2023 #1 Loan එකද Lease එකද වාසි? හේතුවත් කියන් යන්න. Loan rate එක 22% Lease rate එක 18%
Naath Active member Jul 2, 2023 81 162 33 Jul 5, 2023 #6 Lease මොකද වාහනේ documentation වැඩේ උන් ලස්සනට කරනවා. ලෝන් අරන් අනිත් වැඩ ටික අපි කරගන්න ගියොත් පිස්සු හැදෙනවා. Reactions: rambo321 and PoweruseR
Lease මොකද වාහනේ documentation වැඩේ උන් ලස්සනට කරනවා. ලෝන් අරන් අනිත් වැඩ ටික අපි කරගන්න ගියොත් පිස්සු හැදෙනවා.
The Chairman Well-known member Jan 24, 2012 2,362 3,753 113 70 Jul 5, 2023 #8 Naath said: Lease මොකද වාහනේ documentation වැඩේ උන් ලස්සනට කරනවා. ලෝන් අරන් අනිත් වැඩ ටික අපි කරගන්න ගියොත් පිස්සු හැදෙනවා. Click to expand... ow lease eka gewaganna bariunama un lassanata awit wahane aragenat yanawa
Naath said: Lease මොකද වාහනේ documentation වැඩේ උන් ලස්සනට කරනවා. ලෝන් අරන් අනිත් වැඩ ටික අපි කරගන්න ගියොත් පිස්සු හැදෙනවා. Click to expand... ow lease eka gewaganna bariunama un lassanata awit wahane aragenat yanawa
Dailco Well-known member Oct 11, 2021 2,338 3,002 113 Colombo Jul 5, 2023 #9 potha ube namata ganna pluwan loan eken giyoth.
Identity Well-known member Aug 15, 2016 23,200 18,823 113 අදාල නෑනේ Jul 5, 2023 #10 Speed draft ekak gaththoth ubata salli thiyena ona welawaka capital eka gewala danna puluwan