සල්ලි හම්බ වෙනකොට උන්

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    928
    1,018
    93
    මම සමහර යූටියුබ් වීඩියෙ බලද්දි නෝට් වෙලා තියේ ඉස්සරට වඩා දැන් සමහරු ලස්සන වෙලා වීඩියෝ වල. ඒ කැමරාවල සීන් එකක් ද නැත්නම් සල්ලි හම්බ වෙනකොට උන් ලස්සන වෙන්න අරන් ද හිතාගන්න බෑ.whats behind?
     
    Naath

    Active member
  • Jul 2, 2023
    81
    162
    33
    ත්‍රෙන්ඩ් එක follow කරන් යනවා ඒක තමා වෙන්නේ
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    සල්ලි හම්බෙනකොට ලස්සන වෙනවා නම් මාව දකින උන් හිතන්නෙ බිලියනර් කෙනෙක් කියලා.බොරු කියන්ඩ ඕනා නෑ දකින උන් හිතන් ඉන්නේ දාර සල්ලියක් තියෙනවා කියලා තමා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    සල්ලි තියෙනවනම් ....Passive income තියෙයි නම්... සල්ලි හම්බකරන්න මහන්සි වෙන්නෙ නැති නිසා අපේ අනිත් Creativity දේවල් මතු වෙනවා. මම ඉස්සර Job කරන්නෙ නැති කාලෙ එලවලු වැව්වා. දැන් ඒව කරන්න මතකවත් නෑ.🤷 ප්‍රශ්න අඩු වෙද්දි ලස්ස්න වෙනව වෙන්නත් පුලුවන්
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,813
    1,002
    113
    Sri Lanka
    සල්ලි තියෙනවනම් ....Passive income තියෙයි නම්... සල්ලි හම්බකරන්න මහන්සි වෙන්නෙ නැති නිසා අපේ අනිත් Creativity දේවල් මතු වෙනවා. මම ඉස්සර Job කරන්නෙ නැති කාලෙ එලවලු වැව්වා. දැන් ඒව කරන්න මතකවත් නෑ.🤷 ප්‍රශ්න අඩු වෙද්දි ලස්ස්න වෙනව වෙන්නත් පුලුවන්
    Pare minissu dakkama 40ta 50ta mareegena job karana unwa ganata kiyanna puluwan

    as deka yata gihin ellenawa
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    විටමින් ඌනතාවය

    කීයෙන් කීදෙනාටද හොඳ කෑමක් ඇගට වැටෙන්නේ. කාබො(බත්,රොටි, පාන්) විතරයි

    විටමින් E, D හිඟයි
    Omega 3 හිඟයි. (නෝර්වීජියන් සැමන් ෆිලට් නෑ)
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    විටමින් ඌනතාවය

    කීයෙන් කීදෙනාටද හොඳ කෑමක් ඇගට වැටෙන්නේ. කාබො(බත්,රොටි, පාන්) විතරයි

    විටමින් E, D හිඟයි
    Omega 3 හිඟයි. (නෝර්වීජියන් සැමන් ෆිලට් නෑ)
    එකගයි සල්ලි වැඩියෙන් හම්බෙනකොට හොද විටමින් ගන්න පුළුවන්. දත්, නහය , කෙස්, කැතනම් හදාගන්න පුළුවන් ටිකක් වියදම් කලාම. ඇග හදාගන්නත් පුළුවන් @scurvy බේශි වගේ home gym එකක් හදාගෙන :yes: