1. D

    Fuel Queue in several places in Colombo !

    කෑන් අරන් එන එවුන්ව පොලිසියෙන් එලවනව. හොද වැඩේ ඕකුන්ට. වෙනද 500,1000 ගහ ගත්තු එවුන් දැන් ෆුල් ටෑන්ක් ගහන්නෙ, හෝමූස් වහල නිසා කලින් වගේ qr system එකකට ඉක්මනට ගියොත් හොදයි
  2. D

    Charted accountant demand

    bump
  3. D

    AI Tsunami 🌊

    දැනට රිප්ලේස් වෙන්නෙ ඔෆීස් ජොබ්ස් විතරයි. තව අවුරුදු 10-15 කින් රොබෝල ඇවිල්ල මැනුවල් ජොබ් ටිකත් රිප්ලේස් උනාම අපේ රටේ අය කොරියා,ජපන්,මිඩ්ල් ඊස්ට් ගිහිල්ලත් ඉවරයි.
  4. D

    සල්ලිකාරයෙක් වෙන්න පට්ට අමාරුයි බන්.. 😞

    පින් පව් අනුව තමයි. අපි සෑහෙන කට්ටක් කාල අචීව් කරන්න ඕන ඒව සමහරුන්ට නිකන්ම ලැබෙනව. අපිට වඩා නැති එවුනුත් ඉන්නව ඕන තරන්.
  5. D

    පාකිස්තානුවන් දකින කොළඹ‼️😱

    කොළඹ ඉදන් ගාල්ලෙ පැත්තට යනකොට ඕන තරන් කන්ටේනර්ස් එහෙම යනව නේද? ඒව යන්නෙ ෆැක්ටරි වලට මන් හිතන්නෙ. අනික යුද්දෙ ඉවර කරල අවුරුදු 5 යන්න කලින්, හයිවේ - පෝට්සිටි කම්ප්ලීට් කරන්න කලින් මහින්ද ගෙදරනෙ. 2015 පස්සෙ ආපු ආණ්ඩු තමයි දැන ගන්න ඕනෙ හයිවේ වලින් ප්‍රයෝජනයක් ගන්න.
  6. D

    පාකිස්තානුවන් දකින කොළඹ‼️😱

    ප්‍රදාන හේතුව කොරෝන. කොරෝන නිසා ටුවරිසම් බින්දුවටම වැටුන, පිට රටවල ජොබ් කරපු මිනිස්සු එවපු සල්ලි නැති වුනා, මාස ගනන් රට වහල තියල බිස්නස් වලින් ටැක්ස් එන එකත් නැති වුනා. ආදායම් අඩු වුනාට, ලන්කා ආණ්ඩුවේ වියදම් ටික නන් වැඩි වුනා කොරෝනා කාලෙ.
  7. D

    පාකිස්තානුවන් දකින කොළඹ‼️😱

    ඉතින් බන් හයි වේ වලින් ටුවරිසම් දියුණු වෙනව, හයිවේ එකෙන් ඉක්මනට ෆැක්ටරි වලට මැටීරියල් ගෙනියන්න පුලුවන්, ෆැකට්‍රි වල හදන ප්‍රඩක්ට්ස් ඉක්මන්ට වරායට ගෙනියන්න පුලුවන්. හයිවේ එකේ යනකොට කන්ටනේටර්ම කීයක් හම්බ වෙනවද? අනික මිනිස්සුන්ගෙ ඉතිරි වෙන කාලයෙන්, සමහර විට ඔවටයිම් කරල ලන්කාවට ඩොලර් ගේන්න උදව් වෙනව...
  8. D

    Romania යන අය

    Unskilled එන හැමෝම ගන්නෙ මෑන් පවර් වලින්ලු නේද? ඒවයේ සැලරි නෑ. ලේසියෙන් එන්න පුලුවන් ඩිලිවරි රයිඩර් ආපු කොල්ලො ඉන්නව කන්නවත් නැතිව.
  9. D

    පාතාලේ උන්ටත් මොකක්හරි සංගමයක් අටවගන්න තියෙන්නෙ බන්, නැත්තන් ඉතින් උන්ව මරන උන්ව අල්ලන එකක් නෑ 🤭🤭

    රට හදන්න අරගල කරල තියෙන්නෙ මරු බඩු ටිකක්, ගම්පහ පැත්තෙ ලේඩි ලෝය කෙනෙකුත් පාතාලයට සම්බන්ධයි කියල ලගදි පොලීසියෙන් ඇල්ලුව නෙ.
  10. D

    මේවාටද බන් මුන් මේ විරුද්ධ වෙන්නෙ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අසාර්ථකයි කියලා

    ඔය අලුතෙන් ගේන විභාග නැති ක්‍රමය නිසා ළමයි කම්මැලි වෙලා, මගදි හැලෙයි ගොඩක් අya
  11. D

    2 Heads , 4 Lips ...

    🤣🤣🤣
  12. D

    සජබ ආණ්ඩුවක් පත්කළ යුතු බවට තවත් උදාහරණයක්

    ඔය 6 වසරෙ පොතේ කතාව නන් අත් වැරදීමක් වෙන්න ඇති, හැබැයි ඔය අලුතෙන් ගේන විභාග නැති ක්‍රමය නිසා ළමයි කම්මැලි වෙලා හරියට ඉගෙන ගන්න එකක් නෑ. මගදි හැලෙයි ගොඩක් අය. කැම්පස් යන්න කලින් ජාතියන්තර පාසල් වල නන් විභාග තියෙනව, පන්තියේ 1,2 තෝරනව.

    No contents