BIOS වලට නන් ගියා. මේකෙ virtualization enable කරන්න option එකක් නෑ. ලැප්ටොප් මොඩල් එක E5 N15Q1 (AspirE5-574 series) කාට හරි පුලුවන්ද මේකෙ virtualization enable කරන හැටි කියල දෙන්න.
-----------------------
ලැප් එකේ virtualization enable කරගන්න, BIOS setup එකට යන්න ඕන. මම කම්පියුටරේ restart කරල...