1. D

    රොහිත රාජපක්ෂ අත්තඩංගුවට 💫 මෙන්න පලීගන්නවෝ

    මන් ජොබ් හොයන දවස් වල ලන්කා බැන්කුවේ විභාගෙ පාස් වෙලා, ඉන්ටවිව් එකේ හැම ප්‍රශ්නෙටම උත්තර දීල ජොබ් එක ලැබෙනකන් බලන් හිටිය. අන්තිමට විභාගෙවත් ලියපු නැති අය දේශපාලන පිහිටෙන් ජොබ් වලට ගිහිල්ල. අද වුනත් තරග විභාග නැති ආණ්ඩුවේ ජොබ් වලට ගන්නේ දේශපාලන සම්බන්ධතා වලින් තමයි
  2. D

    ලක්ශෙක එකහමාරක වගේ සැලරියක් තියන පවුලකට වාහනයක් ගන්නම බැරිද බන් අද කාලෙ

    Lankawe den business kiyanne risky wedi. Salli tiyenawa nan FD,T Bills, Bonds tamai hodama. Tuk Tuk ekak ganin machan brand new. Parissamen drive karapan. Car wala leasing rates wedi den. Service cost unath wedi den. ------ Post added on 1780336249
  3. D

    🔴🟢සජිත් - හර්ෂ වලිය දිග්ගැහෙන ලකුණු!

    මේ වෙලාවෙ හර්ශ බැරි නන් ඕන කෙනෙක් එක්ක එකතු වෙලා ආර්තිකය වැටෙන්න නොදී තියන් ඉන්නව නන් හොදයි.
  4. D

    දකුණු පළාතේ දරුණුම මිනිස්සු ඉන්න ගම මොකක්ද? Kindly Vote

    දකුණෙ මිනිස්සු 2 ක් තමයි මේ පාරත් රට බේරගත්තෙ කොටියගෙන්.රටේ අනිත් පැති වලත් දරුණු මිනිස්සු ඉන්නව.
  5. D

    35000 කට අඩු Phones

    යාළුවනේ 35000 කට අඩුවෙන් ගන්න පුලුවන් හොද 128 GB Phone එකක් කියන්නකො.
  6. D

    අඩෝ JVP නාකි ලාලත් හොරෙක් ද

    පඩියක් වත් ගන්නෙ නෑ කියන මිනිස්සු නේද මේ. හාමුදුරුවන්ට දානයක් දුන්න එක නන් වටින්ව.
  7. D

    Meethrigala giya ada

    සාදු! සාදු!
  8. D

    රනිල් ලස්සනට ගොඩ දාලා දුන්න රට

    හරියටම කිව්වොත් 2015 න් පස්සෙ අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය USA පැත්තට හැරුන වැඩි කියල මන් හිතන්නෙ, දැන් ඇමරිකාව/ඉන්දියාව එක්ක අපි නොදන්න ගිවිසුම් තියෙනවනෙ. මේව අපි නොදන්නව උනාට චීනය/රුසියාව හොදටම දන්නව ඇති. අපිට චීනෙන්/රුසියාවෙන් විශේශ උදව්වක් ලැබෙන එකක් නෑ මේ නිසා
  9. D

    PAEDIATRICIAN

    උඹ ඔය කියල තියෙන අසනීප ඕව නයිට් එන්නෙ නෑ. ළමයට උණක් නැත්තන්, හිනා වෙලා සෙල්ලම් කරල ඉන්නව නන්, වෙනද වගේ කිරි බොනව නන් එක එක බෙහෙත් පොවන්න නරකයි. අවුරුද්දට අඩු බබාලගෙ මොලේ Blood Brain Barrier එක හරියට ඩිවලොප් වෙලා නෑ, ඔය දෙන ඩ්‍රග්ස් ලේ වලින් ගිහින් මොලේට බලපාන්න පුලුවන්. අපි පොඩි කාලෙ පොඩි ඇලජීස්...
  10. D

    ආන්ඩුවෙ අවසාන අවුරුද්ද ද මෙ?

    කවුරු ගත්තත් මිනිස්සුන්ට සහන දෙන්න බෑ රටේ දැන් තත්වෙ අනුව. විපක්ශෙ උන් ඔහෙ බැන බැන තව අවුරුදු 3 ඉදියි.
  11. D

    Munta topiya set wela

    අනික ඔය ත්‍රී වීල් / බයික් ලයිසන් ගන්න පුලුවන් වයස අඩුම 25-30 වෙනකන් ටෙම්පරි ලයිසන් එකක් විතරක් දෙනව නන් කොල්ලො රේස් පදින්න ගිහින් මැරෙන්නෙ නෑ
  12. D

    Munta topiya set wela

    ලේසිම වැඩේ තමයි ඔහොම අල්ලල හිරේ දාන එක. ඕක ඇතුලෙ ඉන්න කුඩ්ඩො , හොරු , මිනීමරුවන්ගෙ ආස්‍රයට වැටිල මූ ඔයිට වඩා නරක මිනිහෙක් වෙන්නත් පුලුවන්. අවුරුදු 10 කට විතර මුගේ ලයිසන් කැන්සල් කරල ආන්ඩුවේ පාරවල් හදන / බිල්ඩින් හදන වගේ වැඩ වලට අවුරුද්දක්ට වගේ දාන්න පුලුවන් නන් ඔය කොල්ලගෙ අනාගතේ යහපත් වෙයි...
  13. D

    PAEDIATRICIAN

    අවුරුද්ද ට අඩු පොඩ්ඩන්ට ලොකු අසනීපයක් නැත්තන් බෙහෙත් පොවන්නෙ නැතිව ඉන්න එක හොදයි නේද? ඔය පොඩි රෑශ් , පොඩි කැස්සවල් ඉබේම හරියනව, කැස්ස ගොඩක් වෙලාවට එන්නෙ මේ කාලෙ කටට ගොඩක් කෙල උනන නිසා සමහර වෙලාවට කෙල පිට උගුරෙ ගියාම.
  14. D

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මේක ක්‍රිකට් මැච් එකක් නෙවෙයි. මේ දෙපැත්තෙන්ම මැරෙන්නෙ උඹල අපි වගේම මිනිස්සු, මේව දිහා බලල සතුටු වෙන්න එපා. උඹල නොදැනුවත්වම පව් රැස් කර ගන්නව. මේ විනාස වෙන දේපල ආයිත් හදන්නත් මුලු ලෝකෙටම ගෙවන්න වෙනව තෙල් මිල විදියට හරි ටැක්ස් එකක් විදියට හරි මොකක් හරි ක්‍රමයකින්.
  15. D

    🔴ඉරානේ ඉවරද? එන්න අපි විග්‍රහ කරමු..

    ඔයා කලින් නූලක කියල තිබුන නේද මෙයා ලගදි මැරෙයි කියල, ඒරාශ්ටක 3 පන්නපු මිනිහෙක් නෑ කියල. ඒ කොටස නන් හරි, වැරදුනේ සතුරු ආක්‍රමණයකින් මැරුන එක. හැබැයි උඹ මෙයාගෙ වයස බලල කිව්වද දන්නෙත් නෑ
  16. D

    උඹල තෙල් ගහ ගත්තද වාහන වලට?

    How nice to see you after a long long time ... Is your FB 15 still with you?
  17. D

    බැරිනම්, දන්න එකෙක්ට දීලා ගෙදර යන්න......

    කලින් වගේ qr system එකකට ඉක්මනට ගියොත් හොදයි

    No contents