1. laky69

    සිංගප්පූරු යන්න Studies වලට ?

    ඒකත් එහෙමද මචන් :dull:
  2. laky69

    සිංගප්පූරු යන්න Studies වලට ?

    :lol: :lol: kohomada ban eyalawa contact karaganne?
  3. laky69

    සිංගප්පූරු යන්න Studies වලට ?

    ඇයි මචන් ඒ :confused:
  4. laky69

    සිංගප්පූරු යන්න Studies වලට ?

    සිංගප්පූරු යන්න Studies වලට ? මචන්ලා මම සිංගප්පූරු යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ Studies වලට දන්න කෙනෙක් ඉන්නවනම් මට විස්තර ටිකක් කියනවද ? :) සිංගප්පූරු යන එක හොඳයිද වලට Studies වලට ? පාර්ට් ටයිම් ජොබක් එහෙම කරගන්න පුලුවන්ද ඉගෙන ගන්න අතරෙ ? එහේ හොටෙල් වගේ කලොත්ද හොඳ නැත්තම් IT ද ? මොනවද හොඳ...
  5. laky69

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    කතා කරල වැඩක් නෑ මාලින්ගවත් එලියෙන් තියලම ගහන්න තිබ්බෙ රෙද්ද :growl: :growl: ඇයි බන් මෙන්ඩියව කැපුවෙ .:no: .... මෙන්ඩිය වගේ එකෙක් පක්කොන්ට හිටියනම් අද උන් ස්පිනස්ල 4 ක් දාල මැච් එක ගහනව :angry: උන් කවදාවත් මෙ වගේ ගොං වැඩ කරන්නෙ නෑ :( :(......
  6. laky69

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    ඒක හොඳයි බන් ෆයිනල් එකට හොඳටම සෙට් වෙන ටීම් එක තෝර ගන්න පුලුවන් වෙයි :) එතකොට අර බින්දුමාලයටත් අන්තිම අවස්තාව දීල බලන්න පුලුවන්නෙ :dull: ඩිලාටත් චාන්ස් එකක් දුන්නොත් හොඳයි :rolleyes:
  7. laky69

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    අනිවා බං මේ පක්කො එක්කො මේක දිනන්නම ඕනෙ නැත්තම් නොදී 260 ට අඩුවෙන් කෙලවිලා යන්න ඕනෙ :growl: :growl: නැත්තම් මුන් අර බෙල්ල කඩාගෙන ගහපු මැච් එක පුස් වෙඩිල්ලක් වෙලා යනව :no: :no: පඩයො ටික ෆයිනල් ඇවිල්ල දාන පඩ ඉවසගෙන බලන්න වෙයි:frown: :frown:
  8. laky69

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    මමනම් හිතන්නේ මේකතමයි මැච් එකේ ටරින්ග් පොයින්ට් එක :) මූට හරියට බෝල් ටික දාගන්න පුලුවන් උනානම් ඔච්චර ලකුනු යන්නේ නෑ :no: ...මට තියෙන ප්‍රශ්නෙ හොඳම ස්පිනර්ස්ල 3 ක් ඉද්දි මොකට තව ස්පිනර් කෙනෙක් දැම්මද කියල :confused: මොනව උනත් බන්ගලියොන්ගෙ බැටිං ටික සුපිරියටම තිබ්බා :rofl::shocked: අනික මාරම...
  9. laky69

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    සිරාවට ලෙගෙක් ඉන්න එකත් මාර වටිනවා ටීම් එකකට ඊයේ මිස්‍රට එහෙම මාර විදියට ඇඹරුනානේ :rolleyes:
  10. laky69

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    නෑ බන් ඒකම තමා මාත් මේ අහන්නේ මෙච්චර කාලයක් මැච් ගහලත් තවම ඒක හදාගන්න බෑනෙ මූට :no: :no: (ODI 72 , T20 32, test 6)
  11. laky69

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    රෙද්ද මුන්ට ස්පිනර් කෙනෙක්ට පැනල ගහගන්න බෑනේ :growl::growl: මොනා උනත් ප්ලේයර් කෙනෙක්ගෙ ලකුනු මුන් බයිස් වලින් දුන්නා :lol::lol:
  12. laky69

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    මේ පෙරේරාට එකම ශොටයි ද බන් තියෙන්නේ ??? :growl::growl:
  13. laky69

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    World Cup එකක් ලඟ තියාගෙන අපේ උන්ගෙ බැටින්ග් දැක්කම ඇඬෙනව බං :( මහේල එහෙම ඉන්දියාවටත් බැට් කලේ මර බයෙන් :baffled: මොනව වෙලාද මන්ද අපේ උන්ට ප්‍රවීන ක්‍රීඩකයො එන්න එන්න හොඳට සෙල්ලම් කරන්න එපැයි හරියට ගුල්, අෆ්‍රිඩී ල ඊයේ කලා වගේ :yes: ඒත් ඒකට අපේ දැනට දෙන්නෙක් ෆේල් වෙල මහේල ඩිලා :growl: :no: :no:
  14. laky69

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    ඇයි බන් මේ 1 නවත්තගන්න බැරි අතට ගහල දුවනවා :growl::growl: ධම්මික ප්‍රසාද්ව වත් දාන්න තිබ්බා
  15. laky69

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    මම නම් හිතන්නෙ අද මේ වගේ ටීම් එකක් ගැහුවොත් හොඳයි කියලයි :rolleyes: :rolleyes: බැටාල 7 බෝලර්ස්ල 6 1. Kusal 2. Thirimanne 3. Mahela 4. Sangakkara 5. Anjelo 6. Priyanjan/ Dilshan/ Thisara 7. Sachithra 8. Dhammika 9. Suranga 10. Mendis 11. Malinga ඔයාලට මොකෝ හිතෙන්නේ ??
  16. laky69

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    "As i Sri Lankan i hate him but as a Cricket fan he's one of my favorites" කතාවනම් ඇත්ත මචන් ඕකට තාම අවුරුදු 25යි නෙ
  17. laky69

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    අද පක්කො අඬවයි වගේ :shocked::shocked: අෆ්‍රිඩිය හොල්මන් වෙලා ගියා :lol::lol:
  18. laky69

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    ooops 55-1 108 - 5 :shocked::shocked::shocked:
  19. laky69

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    අපේ කොල්ලො ටික බංගලියෝ ටික ෆෝම් කරල ගත්ත එකත් නරකම නැ නේද :) :) අපරදේ අර සකිබ කැමරාව ඉස්සරහ ඉඳන් අහවල් එක කසන්න ගිහිල්ල නිකං බෑන් උනා :lol: :lol: ඌ අද සෙල්ලම් කරන්න හිටියනම් බංගලියොන්ට මාර වටිනවා :angry: :angry:

    No contents