මචන්ලා මම දැන් ඉන්නෙ Norway වල, ජොබ් එකක් කරනව Chef කෙනෙක් විදිහට. වයසත් හරි නිසා අම්මල මට proposal ඒකත් ගෙනත් එයාල අඳුරන family එකකින්..
පොඩි කාලෙනම් මම ඒ ගර්ල්ව දන්නව ඒත් පස්සේ වැඩි contact එකක් තිබුනෙ නැහැ. proposal එකෙන් පස්සේ තමා අයෙත් කතාබහ කලේ.
දැන් මාසයක් වගේ අපි කතා කරනව, එයාගේ...