මචන්ලා මම දැන් ඉන්නෙ Norway වල, ජොබ් එකක් කරනව Chef කෙනෙක් විදිහට. වයසත් හරි නිසා අම්මල මට proposal ඒකත් ගෙනත් එයාල අඳුරන family එකකින්..
පොඩි කාලෙනම් මම ඒ ගර්ල්ව දන්නව ඒත් පස්සේ වැඩි contact එකක් තිබුනෙ නැහැ. proposal එකෙන් පස්සේ තමා අයෙත් කතාබහ කලේ.
දැන් මාසයක් වගේ අපි කතා කරනව, එයාගේ වරදක්නම් පේන්න නැහැ ඒත් මචන්ලා ප්‍රස්නෙකට තියෙන්නෙ එයා work කරන්නෙ army එකේ.. highest studies කරල තියෙන්නෙත් Kotelawala Defence University එකේ.
දන්නා කියන අය කියනව army එකේ police වල කෙල්ලො බඳින්න එපා කියල.. මොකක්ද මචන්ලා උඹල ඒ ගැන හිතන්නෙ? advice එකක් දීපල්ලකෝ මට.