1st time bonna hadanne...

damithcpu

Member
Feb 11, 2013
408
22
0
guys mama ada 1st time drink ekak danna hadanne. 1st time nisa beer bona ekada hoda arrack bona ekada?

bonakota mokak hari system ekak thiyanawada?

api 6 denek wage innawa bottle 1 wadi weida
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    නොබී ඉදින් බන් ...
    ඔනේම නම් විස්කියක් බීපන් එහෙනම්


    (මම නම් ඉතින් බොනව බන්)
     

    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    නොබී ඉදින් බන් ...
    ඔනේම නම් විස්කියක් බීපන් එහෙනම්


    (මම නම් ඉතින් බොනව බන්)

    red lable kiyala ekak tiyanawa eka hodaida
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හොඳම උපදෙස 1 st time නම් බොන්නේ නොබී ඉඳපන්.

    එතනින් එහාට දන්නේ නෑ මමත් කටේ තියලා නෑ ඔය ජරාව.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    උබට පිස්සුද බන්..????? උබ බේබද්දෙක් වෙන්නද යන්නේ :shocked::shocked:
    බොනව කියන එක මහ ලොකු වීරක්ක්‍රියාවක් කියල හිතන්න එපා මචන් :no::no:
    ඒක තමා අපි කරන ලොකුම මෝඩක්‍රියාව :P:P..
    උබට Experience 1ක් ගන්නම ඔනෙනම් අදට විතරක් Beer 1ක් බීපන්... ;);)
     
    • Like
    Reactions: arsehole-froce

    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    ජොනී බට්ට;19093648 said:
    6 denekta bothalayak lewakannada......

    bipalla beer, palaweni paara nisa strong beer podi tin ekata eka gaane ganin.

    nobi hitapan bun, its best for u
    apita nawaththa ganna beruwa inne

    ehema hamadama bonna neme, nikan athal ekata beela balanna hadanne. yaluwonam bona wa mama beela naha.
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ehema hamadama bonna neme, nikan athal ekata beela balanna hadanne. yaluwonam bona wa mama beela naha.

    ahenam beer ekek gahapan, red lebel 1k 6denek bonwanam echchara awulak na ekath, kohoma hari nndi nowi gedara yanna puluwan widiyata karana deyak karapan
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හික් හික්.. පලවෙනි පාරට නම් බොන්න යන්නේ හොඳම දේ උඹ බොන්න එපා.. බිව්වොත් ශුවර් උඹට කබ්බා යනවා.. හෙට අනිද්දා ඇඳේ ඉන්න බලන් බීපන්.මොකද උඹ අරක්කු වල ගඳ/සුවඳ ඕක ශොට් එකක් කටට හලා ගත්තම ඒක දිවට දැනෙන කටුක බව උඹට අප්පිරියා හිතෙයි.. අමාරුවෙන් බඩට දාගෙන ටික වෙලාවකින් උගුරට ඇවිත් අනිවා කබ්බා ශුවර්... කාපුවා බීපුවා නහයෙන් කටෙන් දාන්න වෙන්නේ... පස්සේ විඳෝනකොට එපා වෙයි උඹට... හොඳම දේ කොකාකෝලා එකක් ගහගෙන අරුන් එක්ක මේසේ ඉඳපන්...

    කවදාවත් බොන්න පුරුදු වෙන්න එපා... සමාජයේ නොබී ඉන්නවා කියන්නේ කෙල්ලොත් සෑහෙන ගරු කරනවා..
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    මොළේ සෛල වගයක් තියෙනවා එක පාරක් බිව්ව ගමන් ඒවා විනාස වෙනවා.ඒ සෛල ආයෙත් උබ මැරෙනකන්ම මැරිලම තමයි තියෙන්නේ..ගද සුවද අදුනගන්න පුළුවන් සෛලත් ඒ මැරෙන සෛල අතර තියෙනවා..උබට මේවා කියන මමත් හොදට බිව්ව එකෙක්..තීරණය උබේ අතේ.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Hoda rasa bimak kiyapanko. Bothalayak genath masayak vithara tika tika bonna
    රට ඉඳන් එන එකෙක්ට කියලා VAT69 හරි Black & White එකක් ගෙන්න ගනින්.. චීප්...:) සල්ලි තියෙනවා නම් Chivas Regal,Black Label,Jack Daniel වගේ ගහපන්...

    ඕල්ඩ් කෙග් තනිකර ස්ප්‍රිතූ තමයි බොල.. ඒ මල ජරාව බොන්න එපා.. පටට් විදියට ඇඟ වේලන්නේ...:baffled: