අඩෝ ඔව් බන්. කොහෙන්ද හොයාගත්තෙ.. මේකත් සුපිරියි බන්..
හෙන පරණයි හැබැයි. අපේ අයියලත් ඉතින් කාටවත් දෙවෙනි නෑ.
![]()

එකෙන්ම එකෙන්ම.. අනූ ගණන් වල, දෙදාහෙ මුල හරියෙ ලව් කරපු ගොඩක් උන්ට ෆෝන් තිබුණෙ නෑනෙ.. තිබුණත් පට්ට සල්ලිකාරයෙකුට තමා.. ලියුම් වලින් තමා හුඟක් එවුන් ලව් කලේ.. උන් ලොවෙත් පට්ට ගේමක් දෙන්න ඇත්තෙ බං..
අපිත් ඉතින් ඉස්කෝලෙ යන කාලෙ 1st ලව් එකට බැස්සෙ ලියුං කියුං වලින් තමයි..
හෙන............ ගොබ්බයි බන්. දැන්නම් මතක් වෙනකොට විලිලැජ්ජාවේ සන්තෝසෙ බෑ. 
මගේ හිතේ ඔයා ගැන ඉස්සර දවසක ඉපදුන ආදරේ
අප්පුහාමි හෙන වයසයි වගේ නෙහ්?අපිත් ඉතින් ඉස්කෝලෙ යන කාලෙ 1st ලව් එකට බැස්සෙ ලියුං කියුං වලින් තමයි..
හෙන............ ගොබ්බයි බන්. දැන්නම් මතක් වෙනකොට විලිලැජ්ජාවේ සන්තෝසෙ බෑ.
![]()

අප්පුහාමි හෙන වයසයි වගේ නෙහ්?![]()
මං තාම පොඩි එකා.. 