1. D

    උඹලා ගිහිල්ලා තියෙන රටවල් මොනවද ?

    ජීවිතේට නෑ බං.... ජීවිතේට නෑ ....
  2. D

    උදව්වක්

    Kikili daily biththara danawa...kukula hikuwoth thama biththareta patiya hamba wenne... kikilita daily dimba mochanaya wenawa...
  3. D

    Toshiba T2507P Photocopy toner

    Toshiba T2507P Photocopy toner wagayak thiyenwa... ganna kauruth innawa nam pm karanna
  4. D

    අනුර දිසානායක Best as Always

    ehema nam chandayak thiyanna one ban ada hetama... nethuwa thawa kal gihin thiyaddi moda minissu tika aith nil,kola paksha dekata dee gannawa witharai....godak minissunta one dinana paththakata chande deela thaman deepu pakshe dinna kiyana moda athal eka ganna....
  5. D

    අහිමි වන ධුරය රැක ගන්න උපරිම හමුදා බලය භාවිතා නොකළේ ඇයි?

    කේස් එක ඇදල ලංකාව අල්ල ගන්න හදන්නේ..... රට බේර ගන්න නාමල් බේබිව ගෙන්න ගම්මු....... :lol: :lol: :lol:
  6. D

    ඉන්ධන බ්ලැක් මාර්කට්

    වනාතෙ අද 1000යි පෙට්‍රල් ලීටරේ.... 800ට අරං තිබ්බා ලීටර් 20ක්...
  7. D

    මයිනගේ මළගෙදර

    ලංකාවේම ඉපදෙන්න ඕනේ....
  8. D

    උඹලට මේ සීන් මතකද???

    හෙන දුක හිතුන බං කියවන් යද්දී....
  9. D

    Interesting ත්‍රිපිටක Facts

    එලිච්චියක් එක්ක හිටිය රජෙකුත් ඉන්නවනේද?
  10. D

    Breaking News: Mahinda Rajapksha දේශපාලනයෙන් සමුගනී

    Ane jeewithenma samu ganin ikmanatama....
  11. D

    අනුරාධපුරයට

    ඉන්ටසිටියෙ 1200ද කොහෙද.... නෝමල් නම් 400 වගේ ඇති...
  12. D

    අනුරාධපුරයට

    උදේ 5.10ට ගල්කිස්සෙන්.... ටිකට් බුක් කරගන්න... එදා උදේට ටිකට් නැති උනොත් 5.50 එකේ යන්න වෙන්නේ.....ඒක නෝමල් එකක්.... රෑ නැද්ද කොහෙද බං.... ------ Post added on 1654794644
  13. D

    පින්තූර වීඩියෝ තියනවනම් එවනවද?

    "අපි දැං රයිඩ් කරන්නයි යන්නේ......" නංගී නේද මේ?
  14. D

    මගේ අම්මට පිළිකාවක් හැදිලා... පින් සිද්ද වෙයි........

    Bump... sinhala weddu gena thibba neda mekema dala....poddak hoyala balala karanna... ikman suwaya lebewa....
  15. D

    අද දවසේ මගේ ආදායම 27874

    e ehema contact ekak thiyenwada ban? ehema denna puluwanda?

    No contents