අනුරාධපුරයට කොළඹින් කෝච්චියෙ යන්න කොච්චර වෙලාවක් යනව ද?
S sudu1234 Well-known member Dec 5, 2017 1,857 994 113 �� Jun 9, 2022 #1 අනුරාධපුරයට කොළඹින් කෝච්චියෙ යන්න කොච්චර වෙලාවක් යනව ද?
nethumshan Well-known member May 27, 2017 2,712 2,191 113 Jun 9, 2022 #2 Intervitiyenam paya 3.5-4k wage Anith ewage paya 5-6k yanawa Reactions: sudu1234
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Jun 9, 2022 #3 5-6 hours Reactions: NRTG and sudu1234
S sudu1234 Well-known member Dec 5, 2017 1,857 994 113 �� Jun 9, 2022 #4 nethumshan said: Intervitiyenam paya 3.5-4k wage Anith ewage paya 5-6k yanawa Click to expand... ඉන්ටසිටිය තියෙන්නෙ උදේ කොයි වෙලාවල් වලට ද බන් කොළඹින්
nethumshan said: Intervitiyenam paya 3.5-4k wage Anith ewage paya 5-6k yanawa Click to expand... ඉන්ටසිටිය තියෙන්නෙ උදේ කොයි වෙලාවල් වලට ද බන් කොළඹින්
nethumshan Well-known member May 27, 2017 2,712 2,191 113 Jun 9, 2022 #5 sudu1234 said: ඉන්ටසිටිය තියෙන්නෙ උදේ කොයි වෙලාවල් වලට ද බන් කොළඹින් Click to expand... දැන් නම් වෙනස් වෙලාද දන්නේ නැ. ඉස්සර තිබුනේ උදේ 11යි ගානකට වගේ මතක. Reactions: sudu1234
sudu1234 said: ඉන්ටසිටිය තියෙන්නෙ උදේ කොයි වෙලාවල් වලට ද බන් කොළඹින් Click to expand... දැන් නම් වෙනස් වෙලාද දන්නේ නැ. ඉස්සර තිබුනේ උදේ 11යි ගානකට වගේ මතක.
S sudu1234 Well-known member Dec 5, 2017 1,857 994 113 �� Jun 9, 2022 #6 nethumshan said: දැන් නම් වෙනස් වෙලාද දන්නේ නැ. ඉස්සර තිබුනේ උදේ 11යි ගානකට වගේ මතක. Click to expand... රෑ කීයට වගේ ද
nethumshan said: දැන් නම් වෙනස් වෙලාද දන්නේ නැ. ඉස්සර තිබුනේ උදේ 11යි ගානකට වගේ මතක. Click to expand... රෑ කීයට වගේ ද
D darkhair Well-known member Sep 15, 2020 1,013 1,105 113 Jun 9, 2022 #7 sudu1234 said: ඉන්ටසිටිය තියෙන්නෙ උදේ කොයි වෙලාවල් වලට ද බන් කොළඹින් Click to expand... උදේ 5.10ට ගල්කිස්සෙන්.... ටිකට් බුක් කරගන්න... එදා උදේට ටිකට් නැති උනොත් 5.50 එකේ යන්න වෙන්නේ.....ඒක නෝමල් එකක්.... sudu1234 said: රෑ කීයට වගේ ද Click to expand... රෑ නැද්ද කොහෙද බං.... ------ Post added on Jun 9, 2022 at 10:40 PM Reactions: sudu1234
sudu1234 said: ඉන්ටසිටිය තියෙන්නෙ උදේ කොයි වෙලාවල් වලට ද බන් කොළඹින් Click to expand... උදේ 5.10ට ගල්කිස්සෙන්.... ටිකට් බුක් කරගන්න... එදා උදේට ටිකට් නැති උනොත් 5.50 එකේ යන්න වෙන්නේ.....ඒක නෝමල් එකක්.... sudu1234 said: රෑ කීයට වගේ ද Click to expand... රෑ නැද්ද කොහෙද බං.... ------ Post added on Jun 9, 2022 at 10:40 PM
S sudu1234 Well-known member Dec 5, 2017 1,857 994 113 �� Jun 9, 2022 #8 darkhair said: උදේ 5.10ට ගල්කිස්සෙන්.... ටිකට් බුක් කරගන්න... එදා උදේට ටිකට් නැති උනොත් 5.50 එකේ යන්න වෙන්නේ.....ඒක නෝමල් එකක්.... රෑ නැද්ද කොහෙද බං.... ------ Post added on Jun 9, 2022 at 10:40 PM Click to expand... උබ ළග දි ගියා ද බන්? ටිකට් එක කීය ද තාම 400 ද
darkhair said: උදේ 5.10ට ගල්කිස්සෙන්.... ටිකට් බුක් කරගන්න... එදා උදේට ටිකට් නැති උනොත් 5.50 එකේ යන්න වෙන්නේ.....ඒක නෝමල් එකක්.... රෑ නැද්ද කොහෙද බං.... ------ Post added on Jun 9, 2022 at 10:40 PM Click to expand... උබ ළග දි ගියා ද බන්? ටිකට් එක කීය ද තාම 400 ද
D darkhair Well-known member Sep 15, 2020 1,013 1,105 113 Jun 9, 2022 #9 sudu1234 said: උබ ළග දි ගියා ද බන්? ටිකට් එක කීය ද තාම 400 ද Click to expand... ඉන්ටසිටියෙ 1200ද කොහෙද.... නෝමල් නම් 400 වගේ ඇති... Reactions: sudu1234
sudu1234 said: උබ ළග දි ගියා ද බන්? ටිකට් එක කීය ද තාම 400 ද Click to expand... ඉන්ටසිටියෙ 1200ද කොහෙද.... නෝමල් නම් 400 වගේ ඇති...