Ganna ekaa
ගන්න කෙනා ගෙවන්න ඕන කියන දේ අනිවාර්ය නීතියක් වගේ දෙයක්ද?මුද්දර ගාස්තු, ලෝයර් ගාස්තු ගෙවන්නේ ගන්න කෙනා. මනින එක නම් විකුණන කෙනා තමයි හරි නම් ගෙවන්ඩ ඕන.
uba ganna kenanam uba newida lawyer knk allala oppu check karanne?ගන්න කෙනා ගෙවන්න ඕන කියන දේ අනිවාර්ය නීතියක් වගේ දෙයක්ද?
හුටා....ඒකත් ඇත්ත නේ.... ඔප්පු ලියන එව්වත් ගන්න එකාම තමා නේ...uba ganna kenanam uba newida lawyer knk allala oppu check karanne?
Dan ewa adala nee minissu adu karanne neee...kohomath oppu gasthu okkotama 3%k 4%k yanwane....deed tamanma check karagannawanam hodai...liyana kena balanne oppuwa liyannama nisa..eyata aulak naneganna kena karanna oni
eka nisa idamak ganiddi ekath oluwe tiyagena barigain karanna