නයිට්‍රජන් පිරවූ ටයර් වල වාසි අවාසි
ටයර වලට නයිට්‍රජන් පිරවීම වර්තමානයේ ජනප්‍රිය වුනාට අලුත් ටයර වලට පිරවීම සහ නයිට්‍රජන් ටයර් නඩත්තුව පිළිබඳව
ඇත්තේ තරමක මතබේදකාරී තත්වයකි. නයිට්‍රජන් සපයන්නන් පවසන්නේ නයිට්‍රජන් පිරවීමෙන් ටයරවල
performance, ආයුකාලය, රියදුරුගේ ආරක්ෂාව සහ ඉන්ධන කාර්යක්ෂමතාවය...