මචන්ලා මම මගේ පළවෙනි Brand New වාහනේ ගන්න හදන්නේ. 

මම බැලුවේ Suzuki Wagon R FZ 2017 එක හරි,
Perodua Axia 2017 එක හරි ගන්න.

මම බැලුවේ Suzuki Wagon R FZ 2017 එක හරි,

Perodua Axia 2017 එක හරි ගන්න.

මේ වාහන දෙක ගැන හොඳට දන්න අය කියනවද මොකද්ද හොඳ කියල. 

දන්න අයගේ විස්තර දැනගන්න BUMP පාරක් දීගෙනම යන්න.

දන්න අයගේ විස්තර දැනගන්න BUMP පාරක් දීගෙනම යන්න.