display එකේ ඉරි ගිහිල්ලා !

jay971

Active member
  • Aug 22, 2017
    320
    189
    43
    display එකේ ඉරි ගිහිල්ලා !

    ලැප්ටොප් display එකේ මේ විදියේ ඉරි ගිහිල්ලා හදාගත්ත කට්ටිය ඉන්නවද?
    නැත්නම් ලැප්ටොප් ඩිස්ප්ලේ ගන්න පුළුවන් තැනක් දන්නවනම් කියන්න.

    s5l1tt.jpg


    ලැප්ටොප් එක:
    Sony VAIO VPCEH26EA
    2.2GHz
    i3-2330M

    ඩිස්ප්ලේ එක:
    15.5" 1366 x 768pixels
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    Ow. Jathika aale wadi wela sinhala manussayek hoyagena giya. rasthiyaduwa witharai. ita passe unity plaza eken hadagatte. 7500k giya
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ලැප්ටොප් display එකේ මේ විදියේ ඉරි ගිහිල්ලා හදාගත්ත කට්ටිය ඉන්නවද?
    නැත්නම් ලැප්ටොප් ඩිස්ප්ලේ ගන්න පුළුවන් තැනක් දන්නවනම් කියන්න.

    s5l1tt.jpg


    ලැප්ටොප් එක:
    Sony VAIO VPCEH26EA
    2.2GHz
    i3-2330M

    ඩිස්ප්ලේ එක:
    15.5" 1366 x 768pixels

    ඔකේ රිබන් එකට ඩස්ට් ගිහින් ලුස් වෙලා වගේනම් එක ගලවල ක්ලීන් කරලා ගැහුවමනම් හරියයි නැත්නම් ඉතින් දාන්න වෙනවා අලුතෙන්ම 6/7ක් වගේ යයි.