ඔය match එක live බැලුවේ..world record එක තියයිම කියල හිතුවේ ...ජයසුරිය අරවින්ද අර්ජුනලගෙන් පස්සේ ක්‍රිකට් බලන එක නැවතුනා ..හේතුව ඊට පස්සේ මහේල සංගක්කාර දිල්ෂාන් වගේ ලොන්තයෝ ටිකක් හිටියේ ...මෙලෝ රහක් නැහැ passion එකක් නැහැ උන්ගේ ...ඒ වගේද ජයසුරිය අරවින්ද කියන්නේ නිකන් නළුවෝ වගේ බලපන් ඒ...