බලන්නම එපා බන් සිංහල දෙවල්.උම බලලා තියේද අර නිලමෙද මොකද කියන එකාගේ චැනල් එක
අප් අප්පේ මචං උගේ ටයිටල් ටික.. සිරාවටම මේ සක්කිලි පොඩි එවුන්ගේ මොල කනවා මචං
පේන්ට් පාරක් ගැවුවොත් වාහනේකට ඌ තමා ජපන්නුන්ටත් පේන්ටින් උගන්නන එකා
ඇල්ටෝ එකකට ස්පොයිලර් එකක් හයි කලොත් ඌ තමයි වාහන ගැන ඉන්දියන් එවුන්ට කියලා දෙන එකා
මේ යකා නම් මහ නසරානියෙක්. මේවා බලන පොඩි එවුන් මේවා තමයි ලොකුම දේ කියලා ඔළුවට දා ගන්නවනේ
රටට ලොකුම හෙණයක් මේ වගේ යූටියුබ් කාරයෝ
මේ සක්කිලි තමන්ගේ ආදායම හදාගන්න ඕනේ එකෙක්ව ඉන්ටවිව් කරනවා
කිසි නියාමනයක් නෑ. උගත් කම බල්ලටම දානවා. ෂිට්. මුන් මහ පිලිලයක් සමාජෙට
මෙ එළකිරි ඇවිත් තමා මන් මෙ ඔය වස්ති ,රැට්ටා වගෙ උන් ගැනත් දැනගත්තෙ.
අපරාදෙ මෙකට ආවෙත් කියලා හිතෙනවා ඒ පැත්තෙන් නම් .
ටික කාලෙකින් නවත්තනවා එළකිරියත්. දැනුත් වැඩිය එන්නෙ නැහැ.
දැන් මෙ ටික්ටොක් සීන් එක උනත් මන් එළකිරි එකෙන් නෙ දැනගන්නෙ.
ෆේස්බුක් එකෙ මන් ඉන්න කාලෙ (දැණ් නැහැ )
එක සිංහල පේජ් එකකට ලයික් කරල තිබ්බෙ නැහැ.
මගෙ යාළුවො ශෙයාර් කරන එව්වායෙන් තමා මන් ඔය සිංහල දෙවල් දැනගන්නෙ.
මන් ගොඩක් යාළුවොන්වත් අන්ෆලො කරෙ ඕකමයි.
ගොන් පාර්ට් ,ගොන් ආතල්මයි ශෙයාර් කරන්නෙ.
ආයෙත් අර පරණ ලොකු ලයින් එකටම ගියානම් හරි .
එළකිරි විතරයි බන් ආවෙ .සිංහල දෙකට කියලා .අනිවාර්යෙන්! වැඩකට ඇති දෙයක් කරන උන් නම් ඇත්තෙම නැද්ද කොහෙද සිංහලෙන් චැනල් කරන. වැඩකට ඇති දෙයක් කරත් පස්සේ පොර ටෝක් දෙන්න ගන්නවා පොඩ්ඩක් සක්සස් වුන ගමන්.
elakiri වරෙන් වෙනස් මත තියෙන
අය තමා මේකට ඕන
මෙකෙන් තමා මන් ඔය අපෙ ලංකාවෙ ප*යලායෙ ගොන් ආතල් දැක්කෙ.
කොටින්ම අර චනුක්ස් බ්‍රො ද මොකාද කියන එකා ගැනත් දැනගත්තෙ මෙකෙන් .
එතකොට ටෙක් ට්‍රැක් කරන කෙනා ඇතුලු සෙරොම වගෙ සිංහල යු ටියුබ් චැනල්ස් මෙකෙන් දැනගත්ත එව්වා.
ගොඩක්ම රට හිටිය කාලෙ තමා මෙකට ඇඩික්ට්ම උනෙ.
මොකද අපෙ කම කියන එක දැනුන නිසා වැඩියෙන්ම .
ඒ ඇඩික්ට් වෙච්ච ඇඩික්ට් විල්ල තාම තියෙනවා.
දැන් නම් ටිකක් අඩුයි එන එක.
ඉස්සර වගෙ පොස්ට් දන්නෙ නැහැ ,වලියක්වත් යන්නෙ නැහැ.
බලමු .එළකිරිය ගැන තාම හරි තීරනයක් නැහැ.


ශානු ගමගේ මමත් දන්නේ නැනේ. අපි සමාජෙන් කොන් වෙලාද
