කරපු ඒව නැති නිසා තමයි උබේ වද රනිල ගෙදර යැව්වේ ...හැබැයි unp එකේ උන් කරන්න හදපු දේවල් ටිකක් තිබුන එව්ව හොද දේවල් රැඩිකල් දේවල් ටිකක් ...හැබැයි මේ ගොබ්බ සේනල කොරන දේකුත් නැහැ කරපු දේකුත් නැහැ යුද්දේ හැරුනම ...පාරවල් කාර්පට් දැම්ම කියන්න එපා පාරවල් කාර්පට් දාන්න ඔය අප්පොචිචිල ඕනි නැහැ ගමේ...