ඔන්න මම Linux ඉගෙන ගන්න කැමති අය සමග දැනුම share කර ගන්න පුලුවන් වෙන්න අලුතෙන් Website එකක් සහ Youtube Channel එකක් පටන් ගත්තා.
මේ වෙබ් සයිට් එකෙන් මම බලාපොරොත්තු වෙනවා, Linux System Administration, System Engineering කරන අනිත් යාලුවන්ට අලුතෙන් එන technologies ගැන ඉගෙන ගන්න පුලුවන් වෙයි...