1. dimuit86

    Nissan X Trail එකක් ?

    Any idea?
  2. dimuit86

    Nissan X Trail එකක් ?

    🤔හ්ම්ම් ඔව්
  3. dimuit86

    Nissan X Trail එකක් ?

    තෑන්ක්ස් මචන්. මම ගන්නේ 2.0 Engine එකක්. ඔවු මම ඒ history එකත් බලන්නම. එල 👍
  4. dimuit86

    Nissan X Trail එකක් ?

    ඔව් බං අපේ එකා යනවනේ... 8-10 තියාගෙන... 40-80 අතරේ.... 🤔
  5. dimuit86

    Nissan X Trail එකක් ?

    නවාරා අලුත් වාහන වලත් value eka adui neda?
  6. dimuit86

    Nissan X Trail එකක් ?

    ඔව්. මගේ යාලුවෙක් use කරා කලින්... city area 8 wage Out station 10wage max... ඒකේ...
  7. dimuit86

    Nissan X Trail එකක් ?

    ඒක COMMON FAULT එකක් ද? මේක 2001 එකක්
  8. dimuit86

    Nissan X Trail එකක් ?

    ඔව්. 8-10තමා...
  9. dimuit86

    Nissan X Trail එකක් ?

    මචන් වාහන ගන්න ගියාම එපා කියන අය ඉන්නවා ඔනේ තරම්... එත්, හේතුව කියන්නේ නෑනෙ ගොඩ දෙනෙක්.... හැබැයි NVARA නම් කේස් තමා.
  10. dimuit86

    Nissan X Trail එකක් ?

    Low budget SUV එකක් ගන්න තමා බැලුවේ... තව RAV4 , Grand Vitara , harrier එහෙමත් බැලුව. පරන ඒව...
  11. dimuit86

    Nissan X Trail එකක් ?

    Hybrid නෙවෙයි බං ගන්න යන්නේ... තනිකර පෙට්‍රල්. හොදට maintain කරල නම් තියෙනව. මොකද හිතන්නේ?
  12. dimuit86

    Nissan X Trail එකක් ?

    ඔව්... එත්, පට්ට ගහපු එකක් නෙවේ... Well Maintained එකක්..... mint condition එකේ තියෙනව... මොකද හිතන්නේ? 🤔
  13. dimuit86

    Nissan X Trail එකක් ?

    එලකිරි මචන්ලා, මම NissanX Trail එකක් ගන්න යන්නෙ... ගන්න කලින් විශේෂයෙන් බලන්න ඕනේ දේවල් පොඩ්ඩක් මට කියන්න. ලොකු හෙල්ප් එකක්. Model: Nissan X Trail Make: 2002 Registered: 2005 Engine: 2000 Trasmission: Auto මොනවද බලන්න ඕනේ කියල idea එකක් දෙන්න.
  14. dimuit86

    ලැප් එකක්

    ASUS ROG ekak ganin dan 3yrs gemak nathuwa weda.... recommend karanna puluwan.
  15. dimuit86

    HONDA CRV RD5 2002 කොහොමද ?

    HOW IS THE FUEL CONSUMPTION ?
  16. dimuit86

    HONDA CRV RD5 2002 කොහොමද ?

    Chak inbox machan
  17. dimuit86

    HONDA CRV RD5 2002 කොහොමද ?

    Thabkx machan for your valueble opinion....thankx
  18. dimuit86

    HONDA CRV RD5 2002 කොහොමද ?

    ටිකක් පරනයී නම් තමා මචන්.. එත් බජට් එකත් ප්‍රශ්නයක් නේ.... අනික SUV අමාරු ව ගහලනේ..
  19. dimuit86

    HONDA CRV RD5 2002 කොහොමද ?

    HOW MUCH YOUR OFFER PM PLS
  20. dimuit86

    HONDA CRV RD5 2002 කොහොමද ?

    මචන් ඉස්සලාම SUV TYPE VEHICLE එකක් ගන්න යන්නේ... HONDA CRV RD5 2002 එකේ හොද නරක කියාගෙන යන්න.... ලොකු උදවුවක්. 1. පාට්ස් තියෙනව ද? 2. 30LKS වලට ශේප් ද? 3. FUEL CONSUMPTION එක කොහොමද? 4. ලේඩ තියෙනවද? ස්තූති...

    No contents