ඔන්න මම Linux ඉගෙන ගන්න කැමති අය සමග දැනුම share කර ගන්න පුලුවන් වෙන්න අලුතෙන් Website එකක් සහ Youtube Channel එකක් පටන් ගත්තා.
මේ වෙබ් සයිට් එකෙන් මම බලාපොරොත්තු වෙනවා, Linux System Administration, System Engineering කරන අනිත් යාලුවන්ට අලුතෙන් එන technologies ගැන ඉගෙන ගන්න පුලුවන් වෙයි.
ඔයාලම බලන්නකො, කොහොමද කියලා මගේ වැඩේ ප්‍රයොජනවන් වෙයිද කියලා.
පහතින් මම link එක දාල තියෙනවා.
Channel එකට subscribe කරල යන්න අමතක කරන්නත් එපා...

මගේ Youtube Channel එක :
https://www.youtube.com/channel/UCovlVsoRVItner26ZJPBjmQ
මගේ Website එක :
https://digitalave.github.io/

මචං channel එක ගැන comment එකක් දෙන්න ඕන.
Nikanma adsense ganna puluwan