ow matath aasai hamooma kiyanawa ne ooka + navara eka ganna epaakiyala![]()
oke gear box eke leda enawa neda ?
danna kenekgen tikak ahala balala inna
මචන් වාහන ගන්න ගියාම එපා කියන අය ඉන්නවා ඔනේ තරම්... එත්, හේතුව කියන්නේ නෑනෙ ගොඩ දෙනෙක්....
හැබැයි NVARA නම් කේස් තමා.
Auto hinda 5 -7 wage kiyanne 8 - 10 sureda?
ai nawara aul kiyanne ?
ඔව්... එත්, පට්ට ගහපු එකක් නෙවේ... Well Maintained එකක්..... mint condition එකේ තියෙනව... මොකද හිතන්නේ?![]()
ඔව් බං අපේ එකා යනවනේ... 8-10 තියාගෙන... 40-80 අතරේ....Auto hinda 5 -7 wage kiyanne 8 - 10 sureda?
ඔව් බං අපේ එකා යනවනේ... 8-10 තියාගෙන... 40-80 අතරේ....![]()
තෑන්ක්ස් මචන්.man laga thibba 2003/2005 reg 2.5 auto ekak.
fuel 6.6kmpl
wahane aulak na. gear oil dapu history eka aniwa balala ganin
nissan matic j oil eka witarai gear box ekata set wenne.,
anith ewa dala thibboth sorry thama.
