1. Didy

    මහින්දානන්ද ගෙන් කාබනික පොටෑසියම්

    ලොක්ක හත්පොලේ ගාගෙන උගේ ඒවා හෝදන්න එන එවුනුත් හෝ ගාලා නානවා :ROFLMAO:
  2. Didy

    ජෙප්පොන්ගේ කෙරුවාව සුද්දෙකුගේ අත්දැකීමෙන්

    උනත් යන්න නම් හොඳ නෑ නිකන් මැරුම් කාල පස්සේ තව හෙන කාලයක් යනකන් ගොබ්බ හැත්තගෙන් බැනුන් අහන්නත් වෙනවා නොකරපු මගුල් වලට දුක් විඳින උන් දුක් විඳින්නේ උන්ගේ ආසාවට කියල හිතාගෙන තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න තියෙන්නේ
  3. Didy

    ඊලඟ පාර ඡන්දෙ දෙන්න කාටද??

    Tick tok කලාට ෂෝක් ගෑල්ලමය 🙃🙃
  4. Didy

    Privet investigator වෙමුද?

    yanna baane link ekata
  5. Didy

    ලංකාවෙ ප්ලාස්ටික් තහනමේ විහිලුව..

    අර milo එකෙන් කරන්නෙත් ඔය ප්‍රෝඩාව ම නේද?
  6. Didy

    ජෙපි අකුදි

    උන් කතා කරන එකක්වත් බලන්නේ නැතුව උන් මොනවා කරයිද මොනවා වෙයිද අහනවා ඔච්චර කම්මැලි නම් නොදී හිටපන් උඹල වගේ උන් ඉන්න රටවල් වලට මෙහෙම වෙලා මදි වැරදිලා හරි හැදුනොත් අපරාදේ අන්තිමට කියයි මොකද්ද වෙච්ච වෙනස කලිනුත් ඔහොමම නේ තිබ්බේ කියල
  7. Didy

    3% ඊළඟ පාර 53% කරන්නෙ මෙහෙමයි.. ✌

    ගිය පාරත් හෙන ගොඩක් මිනිස්සු චන්දෙ දුන්නේ වෙන මොකක් වත්ම හේතුවක් නිසා නෙවෙයි ආයේ කොටි එනවයි මුස්ලිම් උන් අපිව යටත් කරගන්නවයි කියපු හින්ද ගොඩක් අය මේ යන විදිහේ ලොකු වරදක් දකින්නේ නෑ, ලොකු වැරදි වෙද්දී කැමති නෑ වගේ පෙන්නුවත් හිත ඇතුලේ වෙන option එකක් ගැන අදහසක් වත් නෑ එහෙම මිනිස්සුත් එක්ක කවද...
  8. Didy

    3% ඊළඟ පාර 53% කරන්නෙ මෙහෙමයි.. ✌

    ඔය වැඩේ කරලා උන්ට චන්දෙ ගන්න පුළුවන් වෙලත් උන් නොකර ඉන්න එක ගැන සතුටුයි හුඟක් අය කියන දෙයක් තමයි උවමනාවක් තියෙනවනම් කොහොම හරි චන්දෙ දිනලා ඇවිල්ල පස්සේ රට හරියට හදන්න ඕනේ කියන එක ඒත් තේරුම් ගන්නේ නෑ බොරුවෙන් එන එකා බොරුවෙන්මයි රට ගෙනියන්නෙත් කියන එක
  9. Didy

    ගහට කොළට ආදරේ මිනිස්සු

    දැන් ඔය කරන්නෙත් ඒක තමයි නේද?
  10. Didy

    ගහට කොළට ආදරේ මිනිස්සු

    ඔය ගහ තිබුන තැන එහෙම්ම තියල අලුත් පැලයක් ඕක අලුතින් හිටවන්න ගෙනියන තැන හිටෙව්වා නම් වැඩිය හොඳ නැද්ද?
  11. Didy

    මහජන චීන සමූහ ආණ්ඩුවට ජයවේවා !!

    උඹ දිගටම ඉස්කෝලේ ගියානම් ඔය ප්‍රශ්න සෑහෙන්න අඩු වෙන්න තිබ්බ බන්
  12. Didy

    මං වගේ කෙනෙක් කොහොමද කෙල්ලෙක් එක්ක යාලු වෙන්නේ ?

    bump මාර ප්‍රස්න නේද ? :ROFLMAO: :ROFLMAO:
  13. Didy

    පාට පක්ෂ වෙනුවෙන් තමන්ගේ ජාතියට ආගමට ගරහන්න එපා මචන්

    අධිරාජ්‍ය වාදී මගුලක් නෙවෙයි බන් ඕව දෙපැත්තේම ඉන්න අයියලගේ වැඩ තමා උන් වැඩක් කරන්නේ නැති හින්ද උන්ට ඔය වගේ දේවල් ඕනේ පවතින්න රාජපක්ෂල , සුමන්තිරන්ල, රිෂාඩ්ල ඔක්කොම ගහන්නේ එකම ගේම තම තමන්ගේ උන්ව අවුස්සනවා ඔවුන් ඕව කියල මිනිස්සු අවුස්සන්නේ නැත්තන් මිනිස්සුන්ට ඕවගේ ගානක් වත් නෑ
  14. Didy

    රටේ වත්මන් අර්බුදය කුමක්ද? | අනුර කුමාර සමග ඉලක්කය

    හෝටල් වල ගිහිල්ලත් බත් මුල් දිග අරගෙන කන්න කියලද කියන්නේ?
  15. Didy

    රෝහිතගෙ පූසා අතුරුදහන්, හොයා දෙන අයෙක්ට බර තෑග්ගක්

    ඕකව හම්බ උනොත් හොඳයි ඉක්මනටම නැත්තං තව එකෙක් ව ගන්නයි, මුගේ අවසන් කටයුතු වලටයි, මුගේ අනුස්මරනෙට හදන ඒවටයි, චිචියගේ දුක තුනී වෙන්න කරන්න වෙන අනික් ඒවාටයි යන්නෙත් රටේ සල්ලිමනේ
  16. Didy

    කිරිපිටි ගන්න තැනක්

    හෝමාගම පැලවත්ත පිටි විකුණන කඩේ ගාව නම් අදත් කට්ටිය පෝලිමේ හිටිය දැක්ක කට්ටිය පැකට් 3-4 ගෙනිච්චා
  17. Didy

    🎸🎸🎸 Guitar සංගමේ 🎸🎸🎸

    වටින thread :love: :love:
  18. Didy

    🎸🎸🎸 Guitar සංගමේ 🎸🎸🎸

    පැය 4 ක් වගේ කොච්චර කාලයක් පුරුදු උනාද? guitar එකක් ගෙදර තියෙනවා අවුරුදු 5 ක් විතර ඉඳන් තාම මොනවත් ම බෑ
  19. Didy

    බින්දුවේ ඉඳන් දියුණු උන හැටි..!!

    දුක හිතෙනවා ඉතින් ලංකාව ගැන මේ යන විදිහට ඔක්කොම රටවල් ගැන ඔහොම ලිපි කියවන්න පුළුවන් වෙයි ලංකාව දියුණු වෙන්න කලින්

    No contents