මහින්දානන්ද ගෙන් කාබනික පොටෑසියම්

Sen-lu

Well-known member
  • රසායනික කියල කියන්න දැං ලැජ්ජ නම්. අනිත් පොහොර වලටත් කාබනික කියල නම දාල හරි ගෙනාවනම් හොඳයි. මොන නමෙන් හරි කමක් නෑ පොහොර එනවනම් එච්චරයි.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔහොම බැලුවාම වැලි කැටෙත් රසායනිකයි,🤣🤣🤣 මේ ලෝකෙ කාබනික කියල දෙයක් නැ,🤭🤭 මහ මෝඩ මිනිස්සු ඉන්නෙ ලෝකෙ කාබනික කෑම බිම ගන්ඩ වැඩියෙනුත් ගෙවනව, 🤣🤣🤣🤣

    මැට්ටෝ කාබනික කියන්නේ නිකන් නෙවෙයි, දැන් අපි බොන වතුර කාබනික නෙවෙයි. අනේ මන්දා එකේ තියෙන්නේ හයිඩ්‍රජන් ඩයොක්සයිඩ්. ඔගනික් වෙන්න නම් කාබන් ජීව දාම පද්ධතියට අදාල වෙන්න ඔනේ. අනේ මන්දා​

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එහෙම බැලුවාම පසේ තියෙන සියලු සoගටක රසායනිකයි, 🤭🤭 ලෝකෙ කාබනික වගාවක් ඇත්තෙම නැ,නොදකින් ගොන් හරක්..🤣🤣🤣
    Potassium Chloride is a metal halide composed of potassium and chloride. ... It is a potassium salt and an inorganic chloride.

    organic refers to: “An organic compound; or any substance containing carbon-based compounds, especially produced by or derived from living organisms.”

    කාබන් මූලය වෙලා හෑදිච්ච දේවල් තමා ඕගනික් කියන්නේ. පහල එකේ තියෙන ආවර්තිතා වගුවේ රතු පාටට තියෙන්නේ කාබන්
    ඒ වගේම K අකුරෙන් තියෙන්නේ පොටෑසියම්. Cl කියන්නේ ක්ලෝරීන්. සාමාන්‍යෙන් කාබනික බන්ධනයක් තියෙනවා නම් ඒකට ඕගනික් කියලා කියලා කියනවා.. ඒ වුනත් රසායනික මිසක් කාබනික පොහොර වෙන්නේ නෑ ඒවා.. කාබනික ද්‍රවය වලින් හදන පොහොර නෙමේ.. ඕවාත් රසායනිකම තමා

    navigator_highlighted_periodic_table.png
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka

    oka, meka kiyawanne nehe.
    aaye kiyai, tharka karamu kiyala.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මැට්ටෝ කාබනික කියන්නේ නිකන් නෙවෙයි, දැන් අපි බොන වතුර කාබනික නෙවෙයි. අනේ මන්දා එකේ තියෙන්නේ හයිඩ්‍රජන් ඩයොක්සයිඩ්. ඔගනික් වෙන්න නම් කාබන් ජීව දාම පද්ධතියට අදාල වෙන්න ඔනේ. අනේ මන්දා​

    ඒක තමයි මම කියන්නෙ , මේ ලෝකෙ කබානික කියල එකක් නැ, ඔක්කොම රසායනිකයි, 🤭🤭🤭
     
    • Wow
    Reactions: malakadss

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    ලොක්ක හත්පොලේ ගාගෙන උගේ ඒවා හෝදන්න එන එවුනුත් හෝ ගාලා නානවා :ROFLMAO:
    මට බෑ බං ... 🤣😂 හයියූ මෙහෙමත් හරක් ...
     
    • Haha
    Reactions: Didy

    Sen-lu

    Well-known member
  • Potassium Chloride is a metal halide composed of potassium and chloride. ... It is a potassium salt and an inorganic chloride.

    organic refers to: “An organic compound; or any substance containing carbon-based compounds, especially produced by or derived from living organisms.”

    කාබන් මූලය වෙලා හෑදිච්ච දේවල් තමා ඕගනික් කියන්නේ. පහල එකේ තියෙන ආවර්තිතා වගුවේ රතු පාටට තියෙන්නේ කාබන්
    ඒ වගේම K අකුරෙන් තියෙන්නේ පොටෑසියම්. Cl කියන්නේ ක්ලෝරීන්. සාමාන්‍යෙන් කාබනික බන්ධනයක් තියෙනවා නම් ඒකට ඕගනික් කියලා කියලා කියනවා.. ඒ වුනත් රසායනික මිසක් කාබනික පොහොර වෙන්නේ නෑ ඒවා.. කාබනික ද්‍රවය වලින් හදන පොහොර නෙමේ.. ඕවාත් රසායනිකම තමා

    navigator_highlighted_periodic_table.png
    පිස්සුද බං මේව දාන්නෙ. මොකෝ තේරෙයි කියලද :lol:
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    Potassium Chloride is a metal halide composed of potassium and chloride. ... It is a potassium salt and an inorganic chloride.

    organic refers to: “An organic compound; or any substance containing carbon-based compounds, especially produced by or derived from living organisms.”

    කාබන් මූලය වෙලා හෑදිච්ච දේවල් තමා ඕගනික් කියන්නේ. පහල එකේ තියෙන ආවර්තිතා වගුවේ රතු පාටට තියෙන්නේ කාබන්
    ඒ වගේම K අකුරෙන් තියෙන්නේ පොටෑසියම්. Cl කියන්නේ ක්ලෝරීන්. සාමාන්‍යෙන් කාබනික බන්ධනයක් තියෙනවා නම් ඒකට ඕගනික් කියලා කියලා කියනවා.. ඒ වුනත් රසායනික මිසක් කාබනික පොහොර වෙන්නේ නෑ ඒවා.. කාබනික ද්‍රවය වලින් හදන පොහොර නෙමේ.. ඕවාත් රසායනිකම තමා

    navigator_highlighted_periodic_table.png

    මෙච්චර ඒවා දාන්න එපා දෙයියනේ
    ඔය චූටි මොලේට ඕව තේරෙන්නේ නෑ
     
    හරි බන් වතුරත් රසායනිකයි, උබ කාබන් බිපන් වතුර එහෙම බොන්ඩ එපා..🤣🤣🤣🤣🤣🤣
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    • Like
    Reactions: AEG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113

    මැට්ටෝ කාබනික කියන්නේ නිකන් නෙවෙයි, දැන් අපි බොන වතුර කාබනික නෙවෙයි. අනේ මන්දා එකේ තියෙන්නේ හයිඩ්‍රජන් ඩයොක්සයිඩ්. ඔගනික් වෙන්න නම් කාබන් ජීව දාම පද්ධතියට අදාල වෙන්න ඔනේ. අනේ මන්දා​

    ඕව තේරෙන්නේ නෑ බං බයියොන්ට