1. Didy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    assignment karaganna bari wechcha ekek ta karanna deyak nadda diploma eka hambenne nathi seen ekak thiyenawa neda
  2. Didy

    පැතුම් තරුණ කැරැල්ලකට මුල පුරයි

    online රටවල් පෙරලන්න හදද්දී youtube views ගානත් වැදගත් තමා @scurvy ගේ channel එකටත් ඔයිට වැඩිය views තියෙනවද කොහෙද
  3. Didy

    Out door lunch in colombo

    මේක තමා ගොඩක් කට්ටිය ඉන්නවා දැක්ක කලින් නම් දැන් කොහොමද දන්නේ නෑ පැපිලියානෙත් එකක් තියෙනවා නේද
  4. Didy

    නැනසර හිමියන්ගේ හඬපට කුමන්ත්‍රණය

    අනේ මන්ද මේ ආණ්ඩුව නම් කරන මෙලෝ දෙක වගකීමක් ගන්න එකෙක් නෑ ඔක්කොම කරලා තියෙන්නේ ජෙප්පෝ , මාෆියා කාරයෝ , හම්බයෝ නැත්තම් අදිරජ්‍යවාදීන් ගේ හරි ඇමරිකාවේ හරි කුමන්ත්‍රණ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
  5. Didy

    Out door lunch in colombo

    maakumbure thiyenawa neda ara bbq wage ekak thiyenne
  6. Didy

    රටට ඩොලර් ගේන්න මුහුදේ ZOO ඵකක් හදමු - උද්දික ප්‍රේමරත්‍න

    මූ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියල දන්නෙත් දැන්
  7. Didy

    රටක් විනාශ කල පාසලක්

    Podi rajapaksa la kattiya eeke neda 🤯
  8. Didy

    සිංහල බෞද්ධයොන්ගේ මස් මාළු කෑම වැඩිවෙලා.. (Poya thread )

    සුද්දොන්ට ඔච්චර හිනාවුනට ඔයත් සුද්ද ලියපු එකනේ විස්වාස කරන්නේ ඒකියන්නේ 😄
  9. Didy

    සිංහල බෞද්ධයොන්ගේ මස් මාළු කෑම වැඩිවෙලා.. (Poya thread )

    එහෙනම් දැන් අමතක වෙලා ඇති ආයේ කියවන්න අංකල්
  10. Didy

    සිංහල බෞද්ධයොන්ගේ මස් මාළු කෑම වැඩිවෙලා.. (Poya thread )

    එදා හෙළදිව වත් කියවල බලන්න
  11. Didy

    මයිනා යන්න ලගයි

    මුන් ඒ කාලේ ඉඳලම හොරාකාල නමුත් ඒකාලේ මිනිස්සුන්ට ඒක ඒතරම් දැනිල නෑ බැරිවෙලා හරි මූ කලින් අයින් උණා නම් අපි හොරෙක්ට දෙවියෙක් කියල සලකනවා එක අතකට මෙහෙම වෙන එක හොඳයි උගේ ඇත්ත තත්ත්වය තමා මේ හැමදාම එකම මිනිහ තමයි කාලෙත් එක්ක ඇතුලේ හැංගිලා ඉන්න එකා එලියට එනවා
  12. Didy

    මේ සතා මොකාද?

    https://en.wikipedia.org/wiki/File:Leuchtkäfer_-_Firefly.JPG meke thiyenneth oya wage ekek neda kanamadiriyage gaanu satha neda?
  13. Didy

    Knock Knock බලපු අය

    gaanu aya lamai gedara enakotane lokuma awla ithin thaama ehema prasnayak naa ithin ammala gedara enakota ohoma dakkoth ithin wenasak naa 🤯 🤯
  14. Didy

    අනුර පච කුමාරගේ දානපති පන්තියේ රදල පුතා පීඩිත පන්තියේ කාමුක තරුණියක් සමග නටන එක හරිද?

    මොනවා උන්ටත් මේ දවස් ටිකේ හැංගිලා පන නැතුව හිටපු බයියෝන්ට අයෙත් පොඩි පිකප් එකක් හම්බුනා 💪💪 ආඩම්බරයි
  15. Didy

    මිල අධික ජපන් පිහි

    චීන තල උඹල පීරී ගාන බව හොඳට පේනවා :ROFLMAO:
  16. Didy

    අද UGC එකට ගියා

    oya me paara campus dammada?

    No contents