1. amalfun

    Peo TV vs Dialog TV

    Dialog Tv ain karala Peo Tv gaththa. avurudu ganak use karala dan FreeSat walata maaru una. Bill eka 3500 dan no bill, revine karala balanna one nisa Peo Tv Go app eeken balanawa. dan maseta 120k wage yanne Rs 3380kma ithiri
  2. amalfun

    Orel Android TV First Impression

    mchn poddak try karala balanna PEOTV go wage app downlaod wenawada kiyala. or else Android TV walatama hadapuwa witharakmada kiyala
  3. amalfun

    රාගය අඩුකරගන්න ඕනෙ මොනාද හරි යන ක්‍රම

    "අයිස්ක්‍රීම් එක දිගටම කාගෙන කාගෙන ගියාම අන්තිමේ බලන්නවත් හිතෙන්නේ නැති තරමට එපා වෙනවා." ඕනේ දෙයක් එහෙමයි. හොරෙන්වත් කන්න හිතෙන්නේ නැ ඕනේ දෙයක් එහෙමයි.
  4. amalfun

    Mobitel Signal අවුලක් තියෙත

    Hutch 4G lost. always Edge
  5. amalfun

    රුපවාහිනි DOWN

    Rupavahini NOW!
  6. amalfun

    Amex Card

    AMEX walin HNB maru una
  7. amalfun

    Sony TV unavailable

    oh, thnx bro ow ban, shop wala kisima deyak naha ------ Post added on 1655172842 ubath ekka kathawak naha mahahthayo. mama buruwek nisa. @adminta vari unane thawama mekawa block akranna. eda idalama karadarayak ------ Post added on 1655172902
  8. amalfun

    Sony TV unavailable

    කිසිම හොඳ දෙයක් ගන්න නැති තත්වෙට දැන් රට පත්වෙලා වගේ. tv ගන්න වෙන හොඳ තැනක් දන්නා කෙනෙක්.
  9. amalfun

    IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

    ඉෂාන්ත සිරිබද්දන කොටා :angry::angry::angry::angry::angry::angry:
  10. amalfun

    ඊයෙ දවස ගැන ආතල් ,හිතෙන දේවල් කොටමු

    මෙරුන් පාට ඇදුම් දකිද්දී ගහනවා. එනකොට ඇදන් ආව යටඇඳුම වත් ගෙදර යනකොට නැ.
  11. amalfun

    නීතිය ගැන දන්න අය පොඩ්ඩක් එන්න !!!!!!!!!!!!!!!

    1. oya mudal dun bawata likithawa thiyanawada 2. nathnam mudal gewana kal marana voice record ekak ganna horen paminillak daanna
  12. amalfun

    Jetpack Compose

    puuwan tharam aluth ewa apply karala move wenna. Jetpack godak dewal thiyanawa, easy to use no need more additional 3rd party libraries
  13. amalfun

    Don't trust orelbuy.lk

    මෙච්චර දේවල් වෙලා තියනවා කියල දන්නේ නැ කලින්. එහෙනම් ඔර්ඩර් කරන්නේ නැහැ . කොහොම හරි හැම දෙයක්ම එක වගේ. බොරු කියනවා එන දවස ගැන. පරණ මාකටින් ක්‍රමයක් තවම යන්නේ. කොහොම හරි සති 3කට පස්සේ බඩු ටික ආවා. දන්න කෙනෙකුට ගන්න නම් කියන්නේ නැ එකෙන් බඩු . ලංකාවේ eCommerce හැදුවට එක මාකටින් ටුල් එකක විතරයි.
  14. amalfun

    Don't trust orelbuy.lk

    un habai, daily call karala ahanawa awada awada kiyala. naha kiwwama "Had to changed the warehouse", "today will be delivered", "was an accident", "will contact delivery team" owa thama kiwwe.. ithin aye katada kiyanne. sathi ganak idala refund thama dan ilanna wenne. ------ Post added on...

    No contents