1. එක වීඩියෝ එකක් තියනව කොහෙද යන්නෙ කියල යන පාර අහල ඇදුම් ගලවන සීන් එකක් . ගම් වල ඩොටෙන් ගෙනාපු බයියොන්ගෙ බසුත් නෑ එක්කන් ආපු උනුත් නෑ ආයෙ යන්න පාරවල් දන්නෙත් නෑ . කොහෙද යන්නෙ අහපු ගමන් ආපහු හැරිල දුවනව . ෆුල් ආතල්
2. කෑගල්ලෙන් රඹුක්කනෙන් ආපු උන් තාම කඩවත පොලිසියෙ . කඩවත් උන් මතක් වෙන වෙලාවට පොලිසියට ගිහින් ගහල එනව
2. කෑගල්ලෙන් රඹුක්කනෙන් ආපු උන් තාම කඩවත පොලිසියෙ . කඩවත් උන් මතක් වෙන වෙලාවට පොලිසියට ගිහින් ගහල එනව