ඔව් හරි. එත් රිදීගම ඉදිරිපස දොරටුවෙන් ඇතුල් වෙන්න නම්, බස් වල ගිහින් බැහැ. වෙනමම වාහනයක යන්නම වෙනවා. වෙන පැත්තකින් ඇතුල් වෙන්න විදියක් තියනවා, ටිකක විතර පයින් කොන්ක්‍රීට් පාරක යන්න වෙනවා. බස් එකේ යනවා නම් එක තම හොදම විදිය. මැප් එකේ මේක දාලා search කරන්න 7.540016, 80.497811 Buddha Statue කියන තැන...