1. malakadss

    උගන්ඩාවේ ප්‍රසිද්ධ ගුවන්තොටුපල එන්ටෑබේ අපේ හිතවතෙකුට

    බෝයිස් හන්දි ගානේ කිරිබත් කන සීන් එකක්.. අපේ ලගම මිතුරෙකුට අප්‍රිකාවේ ගුවන්තොටුපලක් අයිති වෙන්න යන්නේ.. ඒකත් චීර ප්‍රසිද්ධ එන්ටෑබේ ගුවන් තොට. ඉඩී අමීන්ගේ කාලේ ඊශ්‍රායල්වරු වික්‍රමයක් කරපු තෑන තමා දෑන් ඉතින් අපේ යාලුවාට ඒක අයිති වෙන්න යන්නේ උගන්ඩාවට චීනෙන් ගත්ත ණය ගෙවා ගන්න බෑරුව දෑන් එයාපෝට්...
  2. malakadss

    අපේ තෙල් ලිද අපිටම හාර ගන්න පුලුවන්

    ගම්මා දෑන් කියන්නේ පිටරට සමාගම් ඕනේ නෑ අපේ ලිද අපිම හාරනවා කියලා.. https://epaper.dinamina.lk/Home/ShareImage?Pictureid=a135bcf8
  3. malakadss

    දකුණු අප්‍රිකාවෙන් අලුත්ම කොව්ඩි වේරියන්ට් එකක්

    මියුටේශන් ගනනාවක් තියෙන අලුත් වේරියන්ට් එකක් දකුණු අප්‍රිකාවෙන් හදුනාගෙන. දෑනටමත් අප්‍රිකානු රටවල් හයකට ගුවන් ගමන් තහනම් කරලා බ්‍රිතාන්‍ය සහා ඊශ්‍රායලය.. @imhotep මේක ගෑන තාම හරි විස්තරයක් නෑ නේද? COVID-19: What we know so far about B.1.1.529 variant that may make vaccines 'less effective'...
  4. malakadss

    ආදායම් බදු අයකිරීම් අඩු කරන්නැයි පාදෙණිය ඉල්ලයි

    වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ගෙන් ආදායම් බදු අය කිරීමේ දී බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්නැයි විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අගමැතිවරයා හමුවේ ඉල්ලීමක් කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා එම ඉල්ලීම සිදුකර තිබුණේ අද (25) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැති...
  5. malakadss

    පාරු අනතුරේ සිසු මරණවල වගකිවයුත්තා කින්නියා නගරාධිපති…- ලංසා

    අපේ රජය බලයට පත්වුනාට පස්සේ 2021.04.10 දින පාලම හදන්න මුල්ගල තිබ්බා. පාලම හදන්න ඉස්සෙල්ලා 2020 නොවැම්බර් 24 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ජාවකදී එම ප්‍රෙදේශයේ දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් නගර සභා, ප්‍රාදේශීය සභා නියෝජිතයින් කිලෝ මීටර් තුන හමාරක විකල්ප මාර්ගයක් පාවිච්චි කරන්න...
  6. malakadss

    උද්ධමනය 8.3 %

    https://www.ft.lk/front-page/Inflation-spikes-to-47-month-high-of-8-3-in-October/44-726334 Inflation spikes to 47-month high of 8.3% in October Headline inflation as per the National Consumer Price Index (NCPI) in October has risen to 8.3% as against 6.2% in September, the Director...
  7. malakadss

    රට තුළ ආහාර හිඟයක් ?

    http://www.aruna.lk/%e0%b6%bb%e0%b6%a7-%e0%b6%ad%e0%b7%94%e0%b7%85-%e0%b6%86%e0%b7%84%e0%b7%8f%e0%b6%bb-%e0%b7%84%e0%b7%92%e0%b6%9f%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a/ රටේ පවතින උග්‍ර ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන විදේශ සමාගම් මෙරටට භාණ්ඩ සැපයීම සීමා කිරීම නිසා ඉදිරියේදී රටෙහි...
  8. malakadss

    තෙල් ගේන්න ඉන්දියාවෙන් හදිසි ණයක් ගන්න යයි

    පේන විදිහට නම් තත්වය අන්තිම දරුණුයි.. ඉස්සෙල්ලාම මොකක්ද සමාගමකින් ණයක් ගන්නවා කිව්වා පට්ට කොමිශන් එකකුත් ගෙවලා. මතකනේ අර හර්ෂයා කොමිශන් එක යන එකාගේ ගේ තියෙන තෑනත් කිව්වා.. ඊට පස්සේ ඕමාන් වලින් ගන්නවා කිව්වා.. දෑන් ඉන්දියාවෙන්.. මට පේන්නේ එකෙක් අපිට සත පහක් දෙන්නේ නෑ.. අපි ඉන්නේ අන්තිම දරුණු...
  9. malakadss

    වම්බටු ගහලා පලා ගත්තද?

    තිස්සකුට්ටිආරච්චි පාර්ලිමේන්තුවේදී කාන්තා මන්ත්‍රීවරියකට සහා විපක්ෂනායක බිරිදට අපහාස කිරීම.. කාන්තා සන්විධාන වලින් දෑඩි විරෝධයක් එල්ල වෙයි. පාර්ලිමේන්තුවක කාන්තාකට අපහාස කිරීම ජාත්යන්තරය දක්වා යන ලකුණු.
  10. malakadss

    Budget 2022 මොකද වුණේ ? පොලී අනුපාත ඉහළට ?

    මුලු වෑඩ සටහන
  11. malakadss

    80% රට කෑවේ රාජ්‍ය සේවකයින්

    80% රට කෑවේ රාජ්‍ය සේවකයින් - ගයාෂාන් නවනන්ද
  12. malakadss

    වවන්නෝ දිනන්නෝ කෘෂි ප්‍රකාශන

    ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය (NAICC) - කෘෂි ප්‍රකාශන https://doa.gov.lk/doa-publications-sinhala/ කෘෂිකාර්මික පොත් https://doa.gov.lk/naicc-publications-agriculture-books-sinhala/#1588566175088-0ea325ae-0f35
  13. malakadss

    නැනෝ නයිට‍්‍රජන් ඇන්දිල්ලක්.. ඉන්දීය සමාගම හදන්නේ නැනෝ යූරියා පමණයි.. ඩොලර් මිලියන 39ක් ස්ථිරවම ගැහුවා..

    ජනතාවගේ දුක් ගින්නේ බඩගින්නේ පැමිණිල්ල හා මේ පත් කරලා තියෙන අවමානයේ, අපහාසයට ඇතිවෙලා තියෙන කෝපයේ පැමිණිල්ල දැන් රට පුරා විභාග වෙමින් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. තමන් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් අපරාධ පරීක්ෂණ...
  14. malakadss

    මාර්ග ගත ක්‍රමය (Online) ඔස්සේ උපත් විවාහ මරණ ලේඛන පිටපත් ඉල්ලුම් කිරීම

    මේක වෑඩ ... මම උප්පෑන්න සහතික ගෙන්න ගත්තා කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට නොහැකිවීමත් ,සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමට සිදුවීමත් ,සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාමට නොහැකි ආකාරයෙන් ඇතිවූ සංචරණ සීමාත් හමුවේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයක් වන...
  15. malakadss

    කහටගස්දිගිලිය උණුසුම් වෙයි - පොලීසියට ප්‍රහාරයක්

    අපි බලමු මොරටුවේ මිනිස්සුන්ට සලකපු විදිහටම කහටගස්දිගිලියෙත් වෙයිද කියලා.. කහටගස්දිගිලිය කුරුක්කුරාගම ප්‍රදේශයේදී ඊයේ (06) පොලිස් නිලධාරීන් පිරිසකට ප්‍රහාරයක් එල්ලවී තිබේ. ඒ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය අවස්ථාවකදීය. අනුරාධපුර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ එම...
  16. malakadss

    අධිකරණයට සැඟවූ අලි පැටවුන් ජාවාරම

    https://www.a5news.lk/featured/11300/ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව කැලයෙන් අලි – ඇතුන් අල්ලා ගෘහාශ්‍රිත කිරීම නීති විරෝධී ක්‍රියාවකි. එසේ අල්ලා ගනු ලබන සතුන් නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීමේ හැකියාවක් ද නොමැත. මෙවන් නීතිමය තත්ත්වයන් ගොඩනගා ඇත්තේ ස්වාභාවික වාසස්ථානවල අඛණ්ඩ...

    No contents