කවුරු හරි එකෙක් මැරුණා උගේ ලඟම නෑදෑයෝ අඬන්නේ මැරිච්ච එකා මැරෙන්න ආසන්න මොහොතේ අන්තිමට කිව්ව, කරපු දෙයක් මතක් කරමින් ය..
"අනේ අද උදේ ලොකූ පුතා කෝ කියලත් ඇහුවා "
"මැරෙන්න පැයකට කලින් කඩේ ගාවටත් ගිහින් ආව"
ඒ උදාහරණ කීපයක් ය..
මේ විදියට වයසක ඩබලක් නිදාගෙන ඉද්දි මහ රෑ සද්දයක් ඇසී සීයා ට ඇහැරුනා...