SLIIT,NIBM,APIIT අයියෝ සල්ලි....
මේක කියන්නේ බොහොම කණගාටුවෙන්..මමත් SLIIT එකෙන් තමයි degree එක ගත්තේ.එත් දැන් මේ යන විදියට ඉස්සරහට IT කාරයන්ට යනෙනමන් නැතිවේවි කියල හිතෙනවා.හතුපිපෙන්න්න වගේ IT Degree දෙන නිසා.. A/L වලින් ගොඩ යන්න බැරි උනහම තමුන්ට තියන එකම ප්රාර්ථනය degree එකක් ගන්න එක.එත් ඒ...