බයික් එකක් ගන්න ඕනේ. උදව් කරපල්ලා..
මචන් මම බයික් එකක් ගන්න හිතන් ඉන්නේ.මගේ ආසාව තියෙන්නේ Jade එකක් ගන්න.මචන් මේකේ තෙල් කොච්චර විතර වැඩ කරනවද.මචන් මම බයික් එක බලන්න යද්දී සහ ෆෝන් කරලා අහද්දී මොන වගේ දේවල් ගැනද වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕනේ.උඹලගෙන් සප් එකක් ඕනේ.මම ගන්න යන පලවෙනි බයික් එක නිසා වැඩියේ අදහසක් නැහැ.කොහොමද මේවගේ රෙපයාර් එහෙම එද්දී වියදම් එහෙම වැඩි ද.පාවිච්චි කරද්දී වියදම් සැරද.පොඩ්ඩක් අදහස් ටිකක් දීපල්ලා..

දැනට යන්නේ මේකේ ගාන කියද..

matanam bike dekama hodai.godak kamathi Jade ekata.mokada mehe traffic ekata hoda athi kiyala hithuna riding position eka ekai