සිංහල සින්දු..

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මචන්ලා මට සිංහල සින්දු බාගන්න ඕන.මගේ හර්ඩ් එක ෆෝමැට් කරන්න උනා බන් දැන් මුකුත් ම නැහැ මගේ ගාව. කාගේ හරි කලෙක්ෂන් එකක් තියනවා නම් දීපල්ලකෝ ......

    බම්ප් එකක් හරි දාපල්ලා...
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මිමැස්සා එකෙන් බාපන් ඔන තරම් තියෙනවා බන් google බලපන්කො
    උබට අමුතුවෙන් මංකොල්ල කන්න උගන්වන්න දෙයක් නැහැනෙ:lol:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මිමැස්සා එකෙන් බාපන් ඔන තරම් තියෙනවා බන් google බලපන්කො
    උබට අමුතුවෙන් මංකොල්ල කන්න උගන්වන්න දෙයක් නැහැනෙ:lol:
    නැහැ බන් එක පාර ගෙඩිය පිටින් බාගන්න තැනක් ඕන කලේ... එක එක නෙමේ...දන්නවා නම් කියපන්කො...
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    නැහැ බන් එක පාර ගෙඩිය පිටින් බාගන්න තැනක් ඕන කලේ... එක එක නෙමේ...දන්නවා නම් කියපන්කො...

    බඩියාගෙ ත්‍රෙඩ් ලිස්ට් එක බලපන් ඇල්බම් 30කට වඩා තියෙනවා හොදම සිංදු ටික සයිට් දාන්න තහනම් මචන්:P
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    බඩියාගෙ ත්‍රෙඩ් ලිස්ට් එක බලපන් ඇල්බම් 30කට වඩා තියෙනවා හොදම සිංදු ටික සයිට් දාන්න තහනම් මචන්:P
    උගේ ගෙදර ගිහින් පෙන් එකක් දීල පුරෝගෙන එන්න හිතෙනවා බන්..
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උගේ ගෙදර ගිහින් පෙන් එකක් දීල පුරෝගෙන එන්න හිතෙනවා බන්..

    උගෙ ලග සිංදු 10000 කට වඩා තියෙනවා කිවුවා:cool::yes: හැබයි ගියොත් උක පලන් එන්න වෙන්නෙ ඔකා කොලු කාරයා:rofl:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Mp3 එකකට ** පලා ගත්ත වගේ කියල උපමාවකුත් හැදේවි...:rofl::rofl: