1. SSonic9999

    Light bill එකේ calculation එකට උදව්වක්..!

    මම ලඟදි මගේ රෙන්ට් එකට දීපු කඩේකට වෙනම Voltage usage එක මනින්න meter එකක් සෙට් කළා මේකට current line එකක් වෙනම ඇදල නැහැ . meter එකේ කලින් මාසෙට unit 189ක් පෙන්නනවා. මම කොහොමද මේකේ calculation එක කරලා Shop එකේ light bill එක වෙනම කියන්නේ ? දන්න කෙනෙක් help කරන්න විස්තර ඇතිව .. CEB site එකේ...
  2. SSonic9999

    Solar Panel කරන කෙනෙක් හිටියා නේද මචං??

    25 Years warrenty denawa neda samahara aya ?? e kathawa mokakda ?
  3. SSonic9999

    ICC Women's T20 World Cup Qualifier Live Link

    live link ekak thiyanawada
  4. SSonic9999

    Image walata watermark

    Images set එකකට එක පාර watermark දාන්න desktop App එකක් කියන්න safe download ලින්ක් එකක් එක්කම . Thank you ------ Post added on 1712726232 bump ------ Post added on 1712726447
  5. SSonic9999

    .NET Core Angular

    bump
  6. SSonic9999

    NPP කතාව ඇහුවම පුදුම හිතුනා

    ube idama anduwata gannawa kiwwoth eken baya hithen nahda ? danatath anduwen idam gannawa..specially town eke thiyana ewa awashyatha walata..
  7. SSonic9999

    NPP කතාව ඇහුවම පුදුම හිතුනා

    මෙතන උන් බහුතරයක් කුණු හරුප කියනවා මිසක් point එකකට කතා කරන්න එකෙක් නෑ , උඹ විතරයි අඩුම ගානේ හිතන්න පුළුවන් information එකක් දුන්නේ. Stat එකක්..නැත්නම් Argue කරන්න valid දේවල් කියන්න උන් නැනේ බන්..කුණුහරප වලින් උත්තර දෙනවා. තේරුමක් නෑ
  8. SSonic9999

    NPP කතාව ඇහුවම පුදුම හිතුනා

    මේ comments දාපු එකෙක්වත් මම කිව්ව එකේ gravity එක තේරුම් අරන් නෙවෙයි කියන්නේ.. එකෙක් කියනවා දාර UNP ලු. එකෙක් කියනවා baiyek ලු. අනේ මන්ද බන් මේකේ ඉන්න උන් නම්. මම 2005 දුන්නේ මහින්දට ..2010ත් මහින්දට..2015 ගෝටට. JVP එකට දෙපාරක් දීල තියනවා පළාත් සබා වලදී .. තාමත් මම හිතල නැහැ JVP එකට නොදී ඉන්න...
  9. SSonic9999

    NPP කතාව ඇහුවම පුදුම හිතුනා

    කාටවත් නොදී ඉන්න තමයි වෙන්නෙ
  10. SSonic9999

    NPP කතාව ඇහුවම පුදුම හිතුනා

    මට ලංකාවේ බහුතරයක් උන්ට වගේම පක්ෂ දේශපාලනය එපා උන කෙනෙක්. JVP එකට ලොකු පැහැදීමක් නැති උනත් කරන්න දෙයක් නැති කමට උන්ට දෙන්න තමයි හිත හදාගෙන ඉන්නේ. ළගදී උන සිද්දියක් නිසා මගෙ ඇග හිරිවැටිලා ගියා. මෙහෙ ඉන්නවා ප්‍රබල NPP සාමාජිකයෙක්. මෙහෙ ඉන්න ප්‍රධාන සංවිදායක . අනුර කුමාර එක්ක ලගින්ම ඉන්න dial...
  11. SSonic9999

    විනීලගේ video එක හැමෝම එකතු වෙලා Report කරමු...!

    විනීලගේ වීඩියෝ එකක් සාමාන්නෙන් 3-4 මිලියන් විව්ස් යනවා රසාස්වාද මට්ටමත් එක්ක ඕකෙන් "ගෝනි එලුවා පෙන්නලා උනත් අන්දන්න පුලුවන්" සමාජ පන්තියේ අඩු IQ තරුණ උන්ගෙන් බහුතරයක් උන් ඔතන ඉන්නව. සරලවම කිව්වොත් කෝන් අයිස්ක්‍රීම් එක වගේ කොන්ඩෙ තියෙන ගායකයන්ගෙ සින්දු අහන, දම් රැජින මාර පහරක් වෙන, කහපාට ns එකේ...
  12. SSonic9999

    විනීලගේ video එක හැමෝම එකතු වෙලා Report කරමු...!

    විනීලගේ video එක හැමෝම එකතු වෙලා Report කරමු..නැත්නම් මේකට අහුවෙන්නේ ලංකාවේ ඉන්න ගොබ්බ හැත්ත.. මේකට scam කියල දාන comments ඔක්කොම මෙයාල අයින් කරනවා..
  13. SSonic9999

    Vini ප්‍රඩක්ෂන් and landof kings කතාව ටිකක් සස්පිෂස්?

    විනීලගේ video එක හැමෝම එකතු වෙලා Report කරමු..නැත්නම් මේකට අහුවෙන්නේ ලංකාවේ ඉන්න ගොබ්බ හැත්ත.. මේකට scam කියල දාන comments ඔක්කොම මෙයාල අයින් කරනවා..

    No contents