1. SSonic9999

    කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි ගෝඨාභයට

    අපි එකවතාවක් ගියා බෝවත්තේ ස්වාමින්වහන්සේලා හදන අංගුලිමල් මහා සෑය හදන්න උදව් කරන්න. ඒකේ ඔක්කොම දේවල් කරන්නේ හාමුදුරුවරු ..design එක...ගල් හදන එක..සෙමෙත්ති දාන එක ..ඔය සියලුම දේවල් , එතැනදී එතන හිටිය හාමුදුරු කෙනෙක් කිව්ව ඒ ඉඩම ගන්න වෙලාවේ ඉදන් ඒක හදන්න මේ ආණ්ඩුවෙන් ආව බාධාවන්. සමහර විට වෙනත්...
  2. SSonic9999

    Mora and Kimbul athal

    :rofl::rofl::rofl::rofl::rofl:
  3. SSonic9999

    සජිත්ගේ අභියෝගය

    මේ අසරණ දරුවාට කෞරුහරි ගෝටගෙ ප්‍රතිපත්ති ප්‍රකාශෙ කොපියක් යවන්න
  4. SSonic9999

    ඡන්දේ නොදුන්නට කමක් නෑ ! මේක ඉවර වෙනකන් අහප&#3

    උන්ට වැඩ කරලා පෙන්නන්න අවස්ථා ඕනේ තරම් තිබ්බා. ඒක නොකරන්නේ හිතාමතාම. උන්ගේ agenda එක වෙනම එකක්. වක්‍රව රටට වැඩිම හානියක් කරල තියෙන්නේ JVP එකේ උන්. 88/89 කාලේ ලංකාවේ හිටිය ඔක්කොම උගත් බුද්ධිමත් මිනිස්සු අමු අමුවේ මැරුවා. දෙමව්පියෝ දුක් විදලා campus එවන ළමයගෙ මනස දුෂණය කළා. උන්ට රස්සාවල් නැති...
  5. SSonic9999

    සජිත්ගේ අභියෝගය

    සජිත් කියන්නේ my3 වගේ හොඳට කතා කරන්න පුළුවන් කෙනෙක්. පච ලෝකයක්. ගෝට කියන්නේ වැඩක් කරලා පෙන්නපු මිනිහෙක්. Qualified පොරක්. හැබැයි කථිකයෙක් නෙවෙයි.. වාද විවාද ලංකාවේ channel හැම එකේම තියනවා. රතු ඉර , සලකුණ , වාද පිටිය අර පිටිය මේ පිටිය අර බයිලා මේ බයිලා...වාද කරලා මොනවා ලබා ගන්නද රටකට ? ලැබුණ...
  6. SSonic9999

    Watch this [Gota speaks]

    කිසිම දේශපලකයෙක්ගෙන් මම අහපු නැති කතාවක් මේක. වටින්නේ පොරගෙ Vision එක. IT කරන්න degree ඕනෙ නෑ කියන එක. ලංකාවේ online money ගැන තරුණයන්ට උදව් කරන්න පුළුවන් නම් කොච්චර නම් දේවල් කරන්න පුලුවන්ද ? ලංකාවේ ඒවායින් ප්‍රයෝජන ගන්නේ ඉතාම අඩු පිරිසක්. ගෝඨා තමා කලින් process ගොඩක් streamline කලේ.
  7. SSonic9999

    How Elakiri makes my life ?

    ela machan...Thamangema Business ekak wenakan gamana palayan...! All the best..!
  8. SSonic9999

    සජියගෙ_හොර වැඩ

    paw e minissu...!
  9. SSonic9999

    යක්කුන්ගේ හෙළ - The line of life & death

    දැන් හිතපන් හදිසියෙවත් දිවියෙක් වත් attack කලොත් උඹලට බේරෙන්න දේවල් තියනවද ? එහෙම දෙයක් උඹල හිතල තියනවද ?
  10. SSonic9999

    යක්කුන්ගේ හෙළ - The line of life & death

    උඹල දෙන්න රෑට තනියම නිදා ගන්නකොට මොනවද හිතෙන්නේ ? නින්ද යනවද බන් ? සර්පයෝ එන්නේ නැත්ද බන් ඔය වගේ තැන්වලට ? රෑට සත්තුන්ගේ සද්ද ඇහෙන්නේ නැත්ද ?
  11. SSonic9999

    යක්කුන්ගේ හෙළ - The line of life & death

    මේව කියවන්න ලැබෙන එකත් පිනක් බන්...
  12. SSonic9999

    පියාණෝ:1990ජුනි

    තම ස්වාමීන්ගේ කීම අනුව යටත් වූ පොලිස් නිලධාරීන් 600 ක් පමණ කොටි ත්‍රස්තවාදීන්ගේ ඇනුම් බැණුම් පහරදීම් මැද දෑත් පිටිතල හයා බැඳ තිරුක්කෝවිල් මහ වනයට ගෙනයනු ලැබිණ. ඊළඟ මොහොතේ ඔවුන් පේළියට තබා මැෂින් තුවක්කු ප්‍රහාර එල්ලකර අමුඅමුවේ මරාදමනු ලැබිණ.
  13. SSonic9999

    ජනපතිවරණයේ ශූර මිනිසා - නාගානන්ද.!

    ජනපතිවරණයේ ශූර මිනිසා - නාගානන්ද
  14. SSonic9999

    ඇල්පිටිය සටන කරට කර යනවා

    මු ලොකු දෙයක් කියන්න හදනවා. ඒක අපි වගේ උන්ට තේරෙන්නේ නෑ . අපි මුගේ උත්සාහය අගය කරමු. උගතෙක් නේ බන් කාගේ හරි දෙමව්පියෙක්ගේ
  15. SSonic9999

    ඇල්පිටිය සටන කරට කර යනවා

    මම නම් හිතන්නේ මුට depression
  16. SSonic9999

    ඇල්පිටිය සටන කරට කර යනවා

    ඉස්සෙල්ලම හිත control කර ගනින් බන්. කලබල වෙන්නේ නැතිව හිත සන්සුන් කරගනින්.. දේවල් ගැන උපේක්ෂාවෙන් බලපන්.. ඊට පස්සේ මම කිව්ව දේවල් හොද කල්පනාවෙන් කියවපන්. ජනාධිපතිවරනෙක 70% සීන් එකක් මම කියල නෑ.
  17. SSonic9999

    Gota & Sajith @ Anuradhapura & galle face meetings

    ෆොටෝ වලට පේන්න වැන්දට , ලංකාවේ බුදුදහමට සිංහල ජාතියට වැඩිම හානියක් උනේ මේ ආණ්ඩුවෙන් 2015 ට පස්සේ , යුද්දේ තිබ්බ කාලේ තව හොඳා
  18. SSonic9999

    ඇල්පිටිය සටන කරට කර යනවා

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිපල 2015 පාර්ලිමේතු මැතිවරණය හා සාපේක්ෂව බලද්දී පොහොට්ටුව ප්‍රමුඛ සන්ධානය වැඩි ප්‍රතිශතයක් ලබාගෙන ඉදිරියට පැමිණ තියනවා... එදා නිදහස් සන්ධානය ලබාගෙන තිබුණේ 58% ක ප්‍රතිශතයක් මුත් අද පොහොට්ටුව ප්‍රමුඛ සන්ධානය 69 % ක් ආසන්න වශයෙන් ලබාගෙන තියෙනවා ..එකසත් ජාතික...
  19. SSonic9999

    එ.ජා.ප. ඡන්ද පදනම

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිපල 2015 පාර්ලිමේතු මැතිවරණය හා සාපේක්ෂව බලද්දී පොහොට්ටුව ප්‍රමුඛ සන්ධානය වැඩි ප්‍රතිශතයක් ලබාගෙන ඉදිරියට පැමිණ තියනවා... එදා නිදහස් සන්ධානය ලබාගෙන තිබුණේ 58% ක ප්‍රතිශතයක් මුත් අද පොහොට්ටුව ප්‍රමුඛ සන්ධානය 69 % ක් ආසන්න වශයෙන් ලබාගෙන තියෙනවා ..එකසත් ජාතික...

    No contents