1. SSonic9999

    ගොටාගේ_teleprompter

    ඔය උඹ දන්න තරම. ටිකක් හොයල බලපන්. ඔය ළිදෙන් ගොඩ වරෙන් ඉස්සෙල්ලම
  2. SSonic9999

    ගොටාගේ_teleprompter

    අනිවා ඕවලට machinery use කරන්න වෙනවා. ඉස්සර වෙල් වල ගොයම් කපන්න විතරක් දවස් ගනන් යනවා . සුද්ද කරන්න , හුලන් කරන්න පට්ට අමාරුයි. මාර ශ්‍රමයක් , වෙලාවක් යනවා. දැන් විනාඩි ගානෙන් ඔය වැඩ ඔක්කොම කරල ඉවරයි. වෙන්න ඕනේ ඕකයි
  3. SSonic9999

    ගොටාගේ_teleprompter

    ඕක තමයි ගමේ මිනිස්සුන්ට තේරෙන භාෂාව. මම දකින විදිහට ආණ්ඩුවකින් මෙහෙ කෘෂි කර්මාන්තයට සැහෙන්න දේවල් කරන්න පුළුවන් කරනවනම්. හැම ආණ්ඩුවක්ම කරන්නේ නිකන් මිනිස්සුන්ව රවට්ටන එක. ගෝට මෙතැනදී වචනයක් කියනවා . ගොවිතැන තරුණයන්ට ආකර්ෂණයක් ඇති වෙන දෙයක් කරනවා කියලා. ගෝට කරලා තියන දේවල් අනුව trust එකක්...
  4. SSonic9999

    worst president in sri lanka vote please

    මෙතන බහුතරයක් ඉන්නේ අනු ගණන් වල ඉපදුන හුජ්ජ කොල්ලො. උන් හිතන් ඉන්නේ සිරා සහ මහින්ද තමයි upset ම උන් දෙන්න කියලා. ඇයි ඉතින් සංසන්දනය කරන්න වෙන උන් ගැන දන්නෙ නැනෙ. ඉතින් මුන් කොහොමද බන් දෙයක් compare කරලා චන්දයක් දාන්නේ
  5. SSonic9999

    worst president in sri lanka vote please

    Chandrika's Era is the Worst...!
  6. SSonic9999

    කාම_ප්‍රශ්නයක්

    hooooooooooooooooooooooooooooooo.... adooo meka thamath athal ban
  7. SSonic9999

    නිහත මානී නායකයෙක්...

    මොනවා කිව්වත් මිනිහා උගතා.. බුද්ධිමතා.. හොරකම් කරලා නැහැ.. බොරු කියන්නේ නැහැ.. රටක හොඳ තැනක ඉන්න ඕන චරිතයක්..
  8. SSonic9999

    2015 දීත් මහින්ද උඩින් දිනුම්

    බැරිවෙයිද බන් තව පෙත්සමක් වත් දාගන්න ...
  9. SSonic9999

    මෙන්න අළුත්ම සමීක්‍ෂණ ප්‍රතිඵල

    උඹම හිතල බලපන්කො මේකට උත්තරේ. සාමාන්‍යයෙන් පළාත් පාලන මැතිවරණෙ කදී බහුතරයක් ගන්නේ ආණ්ඩු පක්ෂයේ අය. ඉතිහාසයේ හැමදාම උනේ ඒක. නමුත් යහපාලනය මිනිස්සුන්ට කොච්චර එපා උනාද කිව්වොත් මිනිස්සු ඒ නිසා පොහොට්ටුවට චන්දෙ දුන්නා. පළාත් පාලන චන්දයක් සහ ජනපතිවරණයක් කියන්නේ Totally different දෙකක්. ගම් වල පක්ෂ...
  10. SSonic9999

    මෙන්න අළුත්ම සමීක්‍ෂණ ප්‍රතිඵල

    සංකීර්ණ Logic ඕනේ නෑ බන් ඕකට , 2015 මහින්ද ගත්තේ ලක්ෂ 58 , my3 ගත්තේ ලක්ෂ 62. ඔය ගත්ත ලක්ෂ 58 එකක්වත් අඩු නැතිව ගෝටට එනවා.ඒ චන්ද කැඩෙන්නේ නෑ කොහේටවත් . මොකද මහින්ද ගැන කලකිරුන කාලෙත් චන්දෙ මහින්දට ආව නම් , මේ කලේ කොහොමත් ඒ චන්ද ටික ගෝටට එනවා. යහපලනේයේ කලකිරුණු චන්ද බොහොමයි. ඒවා තමයි කැඩෙන්නේ...
  11. SSonic9999

    වියදම

    ජනපති දිව්රුම්දීමේ උත්සව වියදම රුපියල් 6000යි! අද(17) පස්වරුවේ ශ්‍රී ලංකාවේ 7 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන් සජිත් ප්‍රේමදාස මහතාගේ හා අගමැති ලෙස දිව්රුම්දුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස් චතුරශ්‍රයේ පැවැත්වූ දිව්රුම්දීමේ උත්සවය සඳහා වැය වූ වියදම රුපියල් 6000කි. එම රුපියල් 6000...
  12. SSonic9999

    ලෙඩ කපුටෙක් ජනාධිපති කර ගන්න එක

    චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ ...read their History
  13. SSonic9999

    ලෙඩ කපුටෙක් ජනාධිපති කර ගන්න එක

    රටකට ආදරයක් ඇති වෙන්න මිනිහෙක්ට රකින්න දෙයක් තියෙන්න ඕනේ. ජාතියක් ගැන හැගීමක් තියෙන්න ඕනේ. රනිල් බලපන් ඌ හැසිරෙන්නේ නිකන් ඕපපාතික මිනිහෙක් වගේ . ඌ ට රකින්න දේවල් නෑ. බුදුදහම ගැන අවබෝදයක් නෑ, හාමුදුරුවො රකින්න ඕනේ කියල හැගීමක් නෑ . මංගල බලපන්. පොරත් එමමයි. දෙපැත්තේම ඉන්නවා එහෙම උන්. JVP එකේ නම්...
  14. SSonic9999

    දේශපාලනය වැඩක් නැහැ. මුස්ලිමා නම්..

    2015 වගේමයි මේ පාරත්... NGO නඩේ , ජාතිවාදී මුස්ලිම් නඩේ , ජාති වාදී දෙමල නඩේ , හාමුදුරුවන්ට විරුද්ද නඩේ , සිංහල මිනිස්සුන්ට විරුද්ද නඩේ ඔක්කොම එක පැත්තක.. සිංහල මිනිස්සුන්ගේ බලේ පෙන්නපල්ලා පුළුවන් නම් ... නැත්නම් සිංහල ජාතිය පිටින්ම හැඳි ගැවිලා යනවා
  15. SSonic9999

    අදට මාසයයි

    අදට මාස 5යි.
  16. SSonic9999

    අපි පෝස්ටර් ගහනවා, කටවුට් ගහනවා

    දුෂණය නැති මිනිහෙක් විතරක් මේ රටට ගැලපෙන්නේ නෑ. මොකද වටේම උන් බලන් ඉන්නවා මෙහෙට ඇරලා යන්න . හොඳම example එක තමයි My3. My3 කියන්නේ අපි දන්න තරමින් කිසිම දුෂණයකට ගෑවිච්ච නැති මිනිහෙක්. එහෙම උනාට අන්තිමට 2015 පස්සේ අපේ රට නැත්තටම නැති උනා. ඒ leadership එකේ අව්ල නිසාමයි. 2015 දී 7.0 වලට තිබ්බ...
  17. SSonic9999

    අපි පෝස්ටර් ගහනවා, කටවුට් ගහනවා

    අපේ රටට වක්‍රව වැඩිම විනාසයක් කරන්නේ ජෙප්පෝ. Campus ළමයි විනාස කරනවා. අහිංසක ළමයි පාවිච්චි කරනවා එයාලගේ දේශපාලන වැඩ වලට. ලංකාවේ තියන ඉතාම වටින manufacturing කොම්පැණි වල සේවකයන්ගේ සල්ලි ගසා කනවා බොරු පොරුන්දු දීලා. ඒ සල්ලි වලින් පක්ෂෙ ප්‍රචාරණ කටයුතු කරනවා. ආයෝජකයො ලංකාව දාල යනවා. මෙහෙ ජෙප්පෝ...
  18. SSonic9999

    ගෝඨාට

    උදාගම්මාන බම්ප්

    No contents