අනේ මන්ද උබටනන් මොනා වෙලාද කියල ඔය නාස්ති කරන කාලෙ හොද වැඩකට යොදවපන්...උබලගෙ ආගම තව අව්රුදු 15 20 යද්දි ඉතුරු වෙන එකක් නෑ...මම කිව්ව කියල හිතේ තියා ගනින්...මට එලකිරියෙ ඉන්න බහුතරයක් ඉන්නෙ උබේ ආගමේ අය ඒ හින්ද මම වැඩිය මේ ගැන කියන්ඩ යන්නෑ ඒ අයගෙ හිත රිදෙන හින්ද...අනික් ආගම් වල ඒව හොයන්ඩ ඉස්සෙල්ල තමන්ගෙ ආගමේ වැඩ කටයුතු වලට සම්බන්ද වෙලා මිනිස්සුන්ට උදව්පදව් කරගෙන ඉදින් බන්...නිකන් බොරුවට අනුන්ගෙ රෙදි උස්සන්ඩ යන්නැතුව..
වැඩක් නෑ බන් මූට කියල මූ පරණ ගිවිසුම අල්ලන් දගලනව....මූ දන්නවද දන්නෙත් නෑ අලුත් ගිවිසුම ගැන...![]()
උබ ඔය මොන ආගම ගැනද කියන්නේ? මචන් මේ.. උබලගේ හිත රිදෙන නිසයි මම මෙතන මුකුත් නොකියා ඉන්නේ..
දෙයියෝ මවපු සීන් දැන් නෑ බන් සේරම බොරුවෙලා ඉවරයි..

මොකක්ද බන් ඔය පරන ගිවිසුම අලුත් ගිවිසුම කියල වෙනස් වෙන්නෙ?


මේකනම් වැරදි කථාවක් මචන්. බෞද්ධාගම එහෙම නැති වෙන එකක් නෙවෙයි. ලංකාවේ බුද්ධාගම නැති වුනත්, ලෝකය දැනටම ඒක ගොඩක් ව්‍යාප්ත වෙලා තියෙන්නේ, විශේෂයෙන්ම ඇමරිකාවේ වගේ බෞද්ධ සංවිධාන සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා,ගොඩක් නළු නිළියෝ පවා බෞද්ධයෝ.









