ThanksWow...![]()


ඔව් මචන්,mac ekakda lap eka![]()

I think it was around 400$show much is it bro?

හිටින් මගේ watch එකත් මෙතන දාන්න හිටං 
අඩෝ මචංල මගෙත් අසම subject වලින් එකක් තමයි මේක!හිටින් මගේ watch එකත් මෙතන දාන්න හිටං
මේක තමයි දැන් මං පාවිච්චි කරන්නේ. අරන් අවුරුද්දකට වැඩියි. මුලින්ම පැය 8 වගේ අව්වේ තියන්න ඕන charge වෙන්න.මොකද මේක Citizen Eco Drive කියන මාදිලිය නිසා battery powered or Kinetic නෙමෙයි.(only fueled by light). එදායින් එදා අද වෙනකන් අව්වේ තියනන වෙලා නැ. ඔක්කොම features ගින්දර වගේ වැඩ![]()


කොහෙන්ද ගත්තේ ??
කියක් උනාද ???
![]()

මේක මචං direct purchase via agent at duty free(France). ගත්තේ $475 කට 6 years extended international warrantyත් එක්ක. ebay තියනව ඊට වඩා අඩුවට. එත් යටකරන ගානත් එක්ක authentic ද කියන එක sure කරන්න බැ බං. අනික warranty case![]()








CASIO GBA - 400
![]()
මචං මේ මම යූස් කරන එක ..
CASIO GBA - 400
![]()
Bluetooth තියෙනවා. හැබැයි කෝල් , මැසේජ් එන්නේ නෑ.
මියුසික් functions තියේන්නේ.
සුපිරිම වොච් එකක්. මම රිවීව් එකක් දාන්නන් වෙලාවක.
song - playlist - volume change, EQ change , Track song ඕන එකක් කරගන්න පුළුවන් .
G - Shock වල durability එක ගැන කියන්න ඕනෙ නෑනෙ ඉතිං..
දැනට අවුරුද්දකටත් වැඩියි අරන්.. තාම ගත්ත දවසේ වගේම වැඩ...



මෙහෙන්ද ගත්තේ? කීයක් උනාද?![]()

දැන් €160 කට විතර තියෙනවා,..




මට ඉතාලියෙන් බන් හම්බුනේ ...
ගිෆ්ට් එකක්..
කොහොමහරි €200 ක් වෙලා තියෙනවා..දැන් €160 කට විතර තියෙනවා,..
සුපිරිම භාණ්ඩයක් තමයි.
