අපෙ ගමනාන්තය උනෙ මැල්සිරිපුර පොලිසිය ලග තිබෙන හෝටලයක්. එතන ඉදන් තමයි අපෙ පොත් බෙදා දීමට අවශ්ය සියලුම දෙවල් සිද්ද වෙන්නෙ.කොන්න ඉතින් අපි නවාතැන්පලට කිට්ටු වෙනකොට එ ලගම රොටි කන්න ප්ලේස් එකක් ගැන රියදුරු මල්ලි තොරතුරු දුන්නා. ඉතින් අපි නව්තින තැනත් පහු කරගෙන ගිහින් රොටි, ඉරිගු වගේ දේවල් ටිකකුත්...