බ්‍රෝ එලේවල් රිසාල්ට් බලන්නේ නැ බන් රට යන්න... පිස්සුද ?
උන් ඉල්ලන්නේ ඩිග්‍රී, ඩිප්ලෝම, ප්‍රොෆෙෂනල් කොලිෆිකෙෂන්ස් , එක්ස්පීරියංස්...
රජයේ ජොබට තමය ඕලෙවල් එලේවල් මගුල් ඉල්ලන්නේ....
කොල්ලෝ කෙල්ලෝ අනාත වෙන්නෙත් ඕක නිසා රෙද්ද
මගේ ජීවිතේට ඕලෙවල් එලේවල් ගැන අහල නැ.... සමහරවිට ජොබ අනුව වෙන්න ඇති, නැත්නම් සිවි එකේ තියෙන නිසා වෙන්න ඇති...
යාලුවට කියපන් ගේමක් ගහන්න කියල ඩිසැන්ට් හිතට අරන්....
උදාහරණයක්....
වාහන පේන්ට් කරන කොස් එකක් හොදට පිලි ගන්න තැනක කරා.... අවරුදු දෙකක් ගල්ෆ් ගියා එක්ස්පිරියන්ස් ලෙටර් ගත්ත සල්ලි එකතු කර ගත්ත.....
රූන් රූන් කියල යුරෝපේ ඇද්ද.... ගොඩනේ......
සල්ලි නැති එඋන් ගහන්න ඕන ඔහොම ගේම්
සල්ලි තියෙන එකා කොමත් යනවනේ බන්.... වැඩ කරන ගමන් කෙටුවේ....
එළකිරි එහෙනම් ඔබට ජය...