1. itguy

    me film eka mokakda?

    How to Train Your Dragon
  2. itguy

    දරුවගේ යකඩ අඩු වෙලා

    හෑකි ඉක්මනින් ඩොකෙක්ට පෙන්නන්න මචන්.
  3. itguy

    මට කියන්න පිළිකා වලට හොදම ඩොක්ටර් කව්ද....?

    ඇඩෙ උබ මෙක ප්‍රොමොට් කරපන් මචන්...උබට ගොඩක් පින් .. :):):):):):):):)
  4. itguy

    දික්කසාද වෙන්න

    :yes::yes::yes::yes::yes::(:(:(
  5. itguy

    New IT Companies

    කම්පෑනිය නම් හොදයි හෑබෑයි QA නම් බොහොම අවුල් කියලා තමයි ආරන්චිය ගොඩක් හොද අය අයින් වෙනවලු . QA හෙඩ් ඉන්න එකා සෑහෙන්න ගොට්ට අල්ලන එවුන්ට චාන්ස් දෙනවලු .ඌ කලින් හිටපු කම්පෑනියෙ එවුන් අරගෙන හිටු ගාලා ප්‍රොමොට් කරනවලු.ටෙක් ඔප්ස් කියලා පෑත්තක් තියෙනවලු එකෙ ලොක්කනම් පට්ටලු.QA නම් තියෙනවද දන්නෙ නෑ මචන්...
  6. itguy

    Wizlabs Java 8

    tx bumps walata..
  7. itguy

    Wizlabs Java 8

    මෙකේ සිමියුලේටර් එක කා ගාව හරි තියෙනවනම් ශෙයාර් කරන්නකෝ .ලොකු උදව්වක්.
  8. itguy

    Please Help Me someone

    දැන් ඕවට බෙහෙත් තියෙනවාම් මචන් , පුලුවන්නම් මන් කිව්ව ඩොකාට පෙන්නන්න .හිතෙන් වැටෙන්න එපා.
  9. itguy

    Please Help Me someone

    ඩර්ඩන්ස් එකේ ඩොක්ටර් බන්දුල විජේසිරිවර්දන කියලා ඉන්නවා , පුලුවන්නම් චැනල් කරලා රිපෝර්ට් එක පෙන්වන්න මචන්.මට හම්බ වුනු හොදම ඩයොග්නොසිස් තියෙන ඩොක්ටර් කෙනෙක් .ඊ චැනලින් ඉන්නවා.
  10. itguy

    New IT Companies

    Cha Max ..Asking for salary slips .... :frown::frown::frown::no::no::no::no:
  11. itguy

    හිච්චි ආතල්

    :D:D:D:D:rofl::rofl::rofl::rofl:
  12. itguy

    හොටෙල් සම්බන්දව දන්න අය එන්න පොඩ්ඩක්

    දැන් මචන් හොටෙල් ස්කූල් එක නැද්ද ?
  13. itguy

    මුස්ලිම්

    ඔව් කන බොන ඒවට මචන් බොරු කරන්න එපා ..උනුත් මිනිස්සුනේ.:yes::yes::yes:
  14. itguy

    දෑවැද්ද

    :D:D:D:D:D:D:rofl::rofl::rofl::rofl:
  15. itguy

    මේ දවස් වල පීක් එකේ තියෙන IT කම්පැනීස් !

    තැන්ක්ස් ඔක්කෝගෙම කමෙන්ට්ස් වලට .
  16. itguy

    දෑවැද්ද

    ඇයි බැන්දම ඕනම කරන එකා හම්බ වෙනවනේ. :D:D:D
  17. itguy

    මේ දවස් වල පීක් එකේ තියෙන IT කම්පැනීස් !

    Ade WSO2 and Ekema WSO2-Telco danna amathaka wuna poll eka edit karanna danne ne bans..

    No contents