අනේ මන්ද බන් ඕවා හෙන කම්ප්ලෙක්ස් සීන්.ඉස්සර කාලේ වගේ දෑවැද්ද දෙන්න මිනිස්සු අතේ සල්ලි , වස්තුව නෑ බන්.. උබටත් දුවෙක් ඉන්න දවසට තේරෙයි..උබේ යාලුවා තනියෙන් දියුනු නොවී ඩවුරියෙන් ලොකු ප්ලෑන් ගහන්න හදන එකෙක් වගේ..බොක්කෙන් ආදරය කරලා දෙන්නා මහන්සියෙන් ලබන දියුනුව තමා ලොකුම ඩවුරිය මට නම් හිතෙන්නෙ..මන්ද...