ඔක්ශන් සයිට් එකෙන් කන්ඩිශන් බලලා ගන්නවනම් නරක වාහනයක් ගන්න ඕන නැ නේ මචන්.එකෙ වහනේ ඔක්කොම් විස්තර තියනවනේ.ඊට පස්සෙ හොඩ එජන්ට් කෙන්ක් අල්ලලා එජෙන්ට් ෆී දැනගෙන වාහනේ ගෙන්නගන්න.මෙ ඩවස් අල යෙන් එක අඩුයි. 30000ක් වගෙ ඩුවපු 2013 ඇක්වා s Grade එකක් 32-33 කට ගේන්න අනිවා පුලුවන්.