1. P

    බණ අහන්ඩ හොඳ හාමුදුරු නමක්

    ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරුවෝ නේද?? https://www.youtube.com/@PANSHUTV
  2. P

    තවත් අත දරුවෙක්ට දසවද දෙන වීඩියෝ එකක්.

    අනේ අපොයි කියල හිතුන. අපේ පොඩි පැටව් කොච්චර වාසනාවන්තද? බලන්න බෑ බං මේවා. මගේ ඉස්සරහ ඔයවගේ දෙයක් උනොත් මම මුගේ අත පය කඩල හිරේ යනව
  3. P

    නුවර ජනරජ පෙරහැර. ලංකාවට, රජයට තියෙන සියලු අපල ශාප දුරු වේවා.

    ඔන්න දැන් තමයි මේ රජය හරියටම කෙලව ගන්න පටන් ගන්නේ
  4. P

    ජෙප්පන්ට අනතුරු ඇඟවීමක්

    උන්ට දැන් හික් ගැවිලා තියෙන්නේ බන්
  5. P

    ජෙප්පන්ට අනතුරු ඇඟවීමක්

    රනිල්ට ඇරගන්න සුදු කොල්ලෝ 3 දෙනෙක්ව ගෙන්නලා. මොකද මේ උබල කලබල වෙලා ?
  6. P

    දැන් සැපද?

    යා පයිය පොඩ්ඩක් හදිස්සි වෙලා
  7. P

    පොඩි දෙයක් මතක් වුනා වැලක් බලනකොට

    හ්ම් හ්ම්. බලාගෙන ඉම්මු
  8. P

    පොඩි දෙයක් මතක් වුනා වැලක් බලනකොට

    Account එක දැන් ටිකක් පදම් වෙලා නේ ?
  9. P

    ලංකාවේ ණය ගේවුවේ ගෝඨාභය රාජපක්ෂ විතරයි

    හප්පා එහෙමද??? ස්තුතියි කිව්වා කියාපන් ගෝටාභයට. කොහොමත් උ කරන තරමක් කලේ ගොන් කන් තමයි බන්
  10. P

    🛑 මුහුනේ ලප ඇති අයට රජයෙන් තෑග්ගක් - අනුර කුමාර පවසයි

    එහෙමද ආසා ???? රනිල් රෑ ද එහෙම කිව්වේ ??
  11. P

    🛑 මුහුනේ ලප ඇති අයට රජයෙන් තෑග්ගක් - අනුර කුමාර පවසයි

    ඉතිහාසයේ ලබන අන්තම පරාජය පෙනිලා බයියෝ වියරු වැටිලා ඉන්නේ. පරිස්සමෙන් බයි යාලුවනේ
  12. P

    ජෙප්පො රට හදයි...

    ඔව් බන් අතින් වියදම් කරන් කරේ. ඉස්සර වාහන වල ආපු මේ මාමල. දැන් එන්නේ පයින් ඒවත් විකුණලා අපිට කොරල තියෙන්නේ කරපුවගේ ඉස්ම බේරෙනවා
  13. P

    ජෙප්පො රට හදයි...

    ඕක නේද බන් වැඩ කරනවට වඩා කැඩෙන්නේ ??
  14. P

    How to Journey Bangladesh metro rail Station.

    හොට පිස්සුද ඔසාම වගේ මෝඩයෙක් එක්ක පැටලෙන්න ? ඕක උපන්ගෙයි මෝඩයෙක්. මට දුක උගේ දරුවෝ ගැන
  15. P

    JVP මැරයෝ වැඩ පටන් ගනියි

    චොකා මල්ලි වගේ කළා නම් හරි
  16. P

    පාස්පෝට් එක ඉරලා දැම්මා

    i=5 while True = True ෆොටො එකක් නැතුව විශ්වාස කරන්න බැ (i) i=i+1 loop
  17. P

    ඉස්කෝලේ ගුරුවරුන්ට පට බැඳුන නම් මොනවද ?

    අපිට නම් ඔය ගුරුවරුන්ට නම් හද හද ඉන්න වෙලාවක් තිබ්බේ නෑ. ඉගෙන ගන්න වැඩ තිබ්බ. :lol::lol::lol::lol::lol:😜😜🤪🤪🤪
  18. P

    කවුද කියන්නේ එළකිරියේ කෙල්ලෝ නැහැ කියලා 😁🙉

    උබට කවුරුහරි කිව්වද මේකේ කෙල්ලෝ නෑ කියල?
  19. P

    Questions What is the best Programming language?

    සහතික ඇත්ත බන්. අත්පොත් තිබ්බේ ඕකෙන්. ආයේ ඔය වගේ එකක් තම සෙට් උනේ නෑ

    No contents